Course Structure

31 Lesson
1 Quizes

Time

3 months

Level

beginner

Investment

9,000.00 LKR

Installments Available

හදිස්සියේ Document එකක් හදාගන්න, Client කෙනෙක්ට Budget Plan එකක් යවලා Boring නැතුව Animations දාලා Presentation එකක් කරගන්න, Project Proposal එකක් ලියාගන්න, Income & Expenses Sheet එකක් හදලා මාසෙ අන්තිමට අයවැය ටික බලාගන්න, මේ ඔක්කොම Database එකක Display කරගන්න... එකී නොකී Office වැඩ වලදි නිතරම අත්‍යාවශ්‍යය වෙන Microsoft Office Softwares ගැන, Latest AI සමඟ විනෝදයෙන් ඉගෙන ගමු.

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා:

 075 6 700 700 - සදුදා සිට සිකුරාදා දක්වා උදෑසන 9.00 සිට රාත්‍රී 8.00 තෙක් (ඉරිදා සහ පොහෝ දිනයන් වල හැර)

 support@elearning.lk | WhatsApp Group

* පාඨමාලා කාලය : මාස තුනකි

* ආරම්භක දිනය : 2023.09.08

* අවසාන දිනය : 2023.12.01

* දිනය සහ වේලාව : සෑම සිකුරාදා දිනකම රාත්‍රී 8.00 සිට 10.00 දක්වා

* මාධ්‍යය : සිංහල 

* පොහෝ දිනයන්හීදී පන්ති නොපැවැත්වේ

* විෂය නිර්දේශය >>>

 

පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව ලොව පිළිගත් Digital Badge එකක් !

Meet Your Instructor

KD Jayakody

K.D. Jayakody is the CEO and founder of KDJ Lanka (Pvt) Ltd, as well as the CTO of the mother company in Australia. He has been working in DevOps for over 6 years, focusing on key principles such as shared ownership, workflow automation, and rapid feedback. KDJ Lanka started with KDJ hosting in 2016. K.D. Jayakody has performed amazingly in the fields of web design, graphic design, video editing, and video and audio production since that time.

Lessons

Microsoft Office: Course Content

Preview

Microsoft Office: Seminar

Preview

Microsoft Office: Video Guide

Preview

eLearning.lk : Main Telegram Group

Preview