Course Structure

8 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

10,000.00 LKR

Installments Available
Office Package [Live] : Batch 01

වර්තමානයේ පාසලේ, විශ්ව විද්‍යාලයේ, රැකියාවේදී බහුලව භාවිතා වන Word, Excel, PowerPoint මෘදුකාංග පිළිබඳව නිවසේ සිටම පූර්ණ දැනුමක් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින් ඔබට සුදුසුම පාඨමාලාව...

 

* ආරම්භක දිනය : 2021.10.06

* අවසාන දිනය : 2021.11.24

* පාඨමාලා කාලය : මාස 2 කි (පැය 25+)

* දිනය : සෑම බදාදා දිනකම

* වේලාව : රාත්‍රී 7.00 සිට 9.00 දක්වා

 

* විෂය නිර්දේශය : Click Here

* පාඨමාලාව කුමන අය සඳහාද? : Click Here

* ඔබ සතුව තිබිය යුතු දෑ : Click Here

* පාඨමාලාව හැඳින්වීමේ වීඩියෝව : Click Here

 

ඔබ මෙමගින්‌ ඉගෙන ගන්නේ මොනවාද?

01. පාසලේ, විශ්ව විද්‍යාලයේ, රැකියාවේ Office Package එක භාවිතා කිරීමට අවශ්‍ය සම්පූර්ණ ප්‍රායෝගික දැනුම (Word, Excel, Powerpoint)

02. Powerpoint මගින් Presentation නිර්මාණය කරන විදිහ සහ ඒවා Template ලෙස Sell කළ හැකි ආකාර

03. Excel මගින් ඔබේ ව්‍යාපාරයේ කටයුතු පහසුවෙන් කළමනාකරණය කර ගන්න ආකාරය

04. Word, Excel, Powerpoint හරහා freelance වැඩ කර මුදල් සෙවිය හැකි ආකාර

 

 

Meet Your Instructor

CourseHub .lk

We Offer Over 5 Different Fully Online And Hybrid ELearning Courses. You Can Complete Your A.A. Degree Through Convenient Online Classes. Each ELearning Class Is Designed By The Instructor Who Is Teaching It, And The "Virtual Classroom" Closely Blends With Each Instructor's Own Teaching Style.

Lessons

විෂය නිර්දේශය

Preview

පාඨමාලාව කුමන අය සඳහාද?

Preview

ඔබ සතුව තිබිය යුතු දෑ

Preview

පාඨමාලාව හැඳින්වීම - වීඩියෝව

Preview

eLearning.lk Telegram Group

Preview