Course Structure

15 Lesson
1 Quizes

Time

6 weeks

Level

beginner

Investment

25,000.00 LKR

Installments Available

ඔබත් ව්‍යවසායකයෙක්ද? එහෙමත් නැත්නම් ව්‍යාපාරිකයෙක්ද? ඔබේ ආයතනයේ Data Entry, Sales Reports, Invoice Processing, Data Tracking, Ticketing වැඩ පහසු කරගන්න Software එකක්, එහෙමත් නැත්නම් App එකක් Design කරගන්න හිතිලද තියෙන්නෙ? Microsoft Power Apps තියෙද්දි, තවත් IT Company එකකට Project එකක් දීලා ලක්ෂ ගාණක් වියදම් කරන්නෙ ඇයි?

මේ වැඩේට Programming දැනුමක් අවශ්‍ය නෑ. ඒ නිසා දවස් දෙකක් වගේ කෙටි කාලයක් ඇතුළත, ලස්සන Design එකකුත් දාලා, පිළිවෙලකට, තමන්ටම Customize කරගන්න පුලුවන් විදිහට, Data Breach නොවෙන Software එකක් හදලා, කොළ පුරවන වැඩ අඩු කරලා, අනවශ්‍ය වියදම් අඩු කරලා, කාලය සහ ශ්‍රමය ඉතුරු කරලා, මුළු Operation එකක්ම හොඳ System එකකින් Automate කරන්න පුලුවන්. 

දැන්ම ලියාපදිංචි වෙන්න අපේ Power Apps පාඨමාලාවත් එක්ක. අපි ඔයාලට හැම දෙයක්ම ඉතාමත් සරලව, පියවරෙන් පියවර, ක්‍රමානුකූලව, මුල සිට අග දක්වා, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් කියලා දෙනවා. 

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා:

 075 6 700 700 - සදුදා සිට සිකුරාදා දක්වා උදෑසන 9.00 සිට රාත්‍රී 8.00 තෙක් (ජාතික නිවාඩු දිනයන්, ඉරිදා දිනයන් සහ පොහෝ දිනයන් වල හැර)

 support@elearning.lk | WhatsApp Group | For Complains

 

* පාඨමාලා කාලය : සති 6කි

* ආරම්භක දිනය : 2023.12.12

* අවසාන දිනය : 2023.01.23

* දිනය සහ වේලාව : සෑම අගහරුවාදා දිනකම රාත්‍රී 7.00 සිට 10.00 දක්වා

* මාධ්‍යය : සිංහල 

* පොහෝ දිනයන්හීදී පන්ති නොපැවැත්වේ

* විෂය නිර්දේශය >>>

 

Online Certificates & Badges

පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව ලොව පිළිගත් Digital Badge එකක් හිමිවේ! 

 

Terms & Conditions
01. සජීවී පාඩම්වල පටිගත කිරීම් (Online Lesson Recordings) නැරඹීමේ අවස්ථාව 2024 පෙබරවාරි 29 වන දිනෙන් පසුව අවසන්වේ
02. පාඨමාලාව සඳහා ඔබ විසින් ගෙවන ලද සම්පූර්ණ මුදල ආපසු ලබා ගැනීමට නම්, පාඨමාලාවට සම්බන්ධ වී පළමු සති දෙක තුළ ඒ පිළිබඳව දැනුම්දිය යුතුයි
03. පළමු සති දෙක තුළ ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු නොකළොත්, ඔබට පසුගිය සති දෙක හෝ අදාළ මාසය සඳහා වන මුදල නැවත හිමි නොවන අතර ඉදිරි මාස සඳහා ගෙවීම් සිදු කර තිබේ නම්, එම මුදල් නැවත ලබා ගත හැක  
* මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පාඨමාලාවට ලියාපදිංචි වූ දිනය, සජීවී පන්තිය සඳහා සහභාගී වූ දිනයන්, වේලාවන් සහ රැඳී සිටි කාලය මෙන්ම... සජීවී පන්ති වල පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ.
 
This comprehensive course has been meticulously designed to equip participants with an in-depth understanding of Microsoft's Power Platform. The course covers essential aspects of Dataverse, Power Apps, SharePoint Online, and Power Automate, enabling participants to leverage these tools proficiently. Attendees will learn how to streamline processes, create dynamic applications, manage data, and automate workflows effectively.
 
Introduction to the Microsoft Power Platform (2 hours):
Gain an overview of Power Platform components, understanding the synergy between its tools. Explore the various use cases and benefits offered by the Power Platform.
 
Building Effective Power Apps (6 hours):
Delve into Power Apps, covering both canvas and model-driven apps. Learn to design user interfaces for optimal experiences, connect to diverse data sources (Dataverse, SharePoint Online), and implement robust business logic and calculations. Create responsive layouts and master navigation patterns in multi-screen apps.
 
Mastering Dataverse (3 hours):
Develop a comprehensive understanding of Dataverse, including its structure, entities, fields, and relationships. Proficiently manage Dataverse tables and entities, configure forms, views, and security roles. Utilize business rules and calculated fields. Seamlessly integrate Dataverse with Power Apps, and Power Automate, and facilitate integration with SharePoint Online.
 
SharePoint Online Integration (3 hours):
Effectively connect Power Apps and Power Automate to SharePoint Online. Construct SharePoint lists and libraries within Power Apps, customize forms, and streamline data interaction. Utilize Power Automate for robust automation, implementing workflows for approvals, document management, and notifications. Integrate SharePoint data into Dataverse for a unified ecosystem.
 
Automating Workflows with Power Automate (3 hours):
Receive an in-depth introduction to Power Automate, covering triggers, actions, and connectors. Skillfully design and construct automated workflows for diverse scenarios. Seamlessly integrate Power Automate with Dataverse, Power Apps, and SharePoint Online. Explore advanced automation techniques, including parallel branches, loops, and dynamic conditions.
 
Join us for a hands-on learning experience to become proficient in Microsoft's Power Platform. 

Meet Your Instructor

Asanka Senarath

An Experienced Data Scientist with Industrial engineering and Lean Six sigma background. Consult DMAIC methodology from the project charter to the standardization stage. GSD practitioner. Industrial Engineering Consult. business development, developing course content, managing course schedules, training delivery, consulting in the area of business excellence, and integrating workplace management systems for both manufacturing and service organizations.

Lessons

Microsoft Power Apps Masterclass : Course Content

Preview

Microsoft Power Apps Masterclass : Introduction Seminar

Preview

Microsoft Power Apps Masterclass : How to Register?

Preview

Power App - Upload your Final Assignment