Course Structure

35 Lesson
0 Quizes

Time

12 months

Level

beginner

Investment

60,000.00 LKR

Installments Available

ඔබත් NVQ Level 4 සුදුසුකම්ලත් මොන්ටිසෝරි හෝ පෙරපාසල් ගුරුවරියක් වීමට සිහින දකින කෙනෙක්ද? එහෙමත් නැත්නම් තමන්ගෙම කියලා මොන්ටිසෝරියක්/පෙරපාසලක් හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද? දන්නවද? එහෙම ආවට ගියාට මේ වැඩේ කරන්න බෑ. ඒකට ඔයාලට පූර්ව ළමාවිය, ළමා මනෝවිද්‍යාව, මොන්ටිසෝරි/පෙරපාසල් අධ්‍යාපනය, දිවා සුරැකුම් මධ්‍යස්ථාන කළමනාකරණය ගැන හොඳ දැනුමක් තියෙන්න ඕන. මේ පාඨමාලාව වෙන් වෙන්නෙම ඔබට ඒ දැනුම ලබා දීලා NVQ Level 4 සුදුසුකම් හදලා දෙන්නමයි | සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින්

 

මොනවද අවශ්‍ය සුදුසුකම්?

වයස අවුරුදු 16ට වැඩි විය යුතුයි | අවම වශයෙන් සාමාන්‍ය පෙළවත් සමත් වී තිබිය යුතුයි

* ආරම්භක දිනය : 2023.06.14

* අවසාන දිනය : 2024.06.26

* දිනය : සෑම බදාදා දිනකම 

වේලාව : රාත්‍රී 7.00 සිට 9.00 දක්වා

* මාධ්‍ය : සිංහල

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700 | WhatsApp Group | support@elearning.lk

 

Are you aspiring to become a qualified Montessori or Preschool teacher at NVQ Level 4? Perhaps you're considering starting your own Montessori/Preschool or Daycare. Regardless of the path you choose, this endeavor requires more than fleeting interest; it demands a solid foundation in Early Childhood, Child Psychology, Montessori/Preschool Education, and Day Care Center Management. This course stands out by providing comprehensive knowledge in these areas and conferring NVQ Level 4 qualifications. Full syllabus details can be found here.

 

Qualifications Required:

Must be at least 16 years old.

Must have passed at least the O/L Examination

Meet Your Instructor

Arosha Bakthi Silva

Directress & Country Coordinator : Liberty Lanka International Montessori, Pre-School & Child Day Care (USA & Sri Lanka)

Lessons

Course Content : Montessori, Pre-School, Child Day Care, Teacher Training

Preview

Introduction Seminar : Montessori, Pre-School, Child Day Care, Teacher Training

Preview

How to Join the Course? : Montessori, Pre-School, Child Day Care, Teacher Training

Preview