Course Structure

2 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

0.00 LKR

SLINTEC ආයතනය ලංකාවේ නැනෝ තාක්ෂණය ඇතුළු නවීන ලෝකයේ අධි තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරමින් විවිධ මට්ටමේ පර්යේෂණ වල නියැලෙමින් සිටියි. ඔවුන් විසින් කරන ලද අති සාර්ථක ව්‍යාපෘතියක් ලෙස අඩු රසායන ද්‍රව්‍ය භාවිතා කරමින් Graphite - Graphene  බවට පරිවර්තනය කිරීමේ ක්‍රමවේදය ලෝක මට්ටමේ පිළිගැනීමට හා ගෞරවාදරයට පාත්‍ර වෙමින් තිබේ.

මේ ඒ පිළිබඳවත් SLINTEC ආයතනය විසින් ලබා දෙන වෙනත් සේවාවන් පිළිබඳවත් elearning.lk අප කරන ලද වැඩසටහනකි.

 

Meet Your Instructor

Sri Lanka Institute of Nanotechnology

Sri Lanka Institute of Nanotechnology (SLINTEC) is a pioneer in nano and advanced technology research in Sri Lanka. Our research is primarily focused on six areas – namely; advanced materials, smart textiles, advanced agriculture, graphene technologies, energy research as well as process and engineering systems. SLINTEC is the first public-private research institute in Sri Lanka, and we’re proud to have made significant progress in being a change catalyst in the field of science for over a decade.

Lessons

Graeffen Can Pay the Debt in Sri Lanka - Full Video | ලංකාවේම ණය ගෙවන්න පුළුවන් ග්‍රේෆීන් - සම්පූර්ණ කොටස

Preview