Course Structure

9 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

intermediate

Investment

0.00 LKR

තිලක් දිසානායක කියන්නේ වෙනස්ම ආකාරයකට හිතන කෙනෙක්. Boeing ආයතනයේ වසර ගණනාවක් ඉංජිනේරුවරයෙක් විදිහට සේවය කරලා දැන් ඔහු ලංකාවට ඇවිත් ඉන්නවා. Air Cargo Drone Network වගේම තවත් වැඩ කටයුතු රාශියක් ඔහු ආරම්භ කර පවත්වාගෙන යනවා. ඒ එක එක දේවල් ගැන කෙරුණු සවිස්තරාත්මක සාකච්ඡාවක් අද ඔබ හමුවට ගෙන එන්න අපිට පුළුවන් උනා. ඔබ විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වනවා නම් මේ වීඩියෝ මාලාව ඔබටයි. 

 

Meet Your Instructor

Tilak Dissanayake

Mr.Tilak Dissanayake is the founder of Ants Global (Pvt) Ltd with nearly four decades of industry experience as a Product Design Engineer. He has work experience in Fortune 500 companies such as Boeing (12 years), Xerox (7 years), and various startups (6 years) during the Internet boom years in Silicon Valley. After 30 years in the United States, he returned to Sri Lanka and is engaged in a variety of ventures including designing a fully robotic air cargo network. He is passionate about unleashing the potential of Sri Lankan youth, and volunteers his time for various efforts including the Vega Electric Supercar Project, and the Civil Aviation Authority’s District Aviation Awareness Program and the Next Generation Aviation Professional Program.

Lessons

Sri Lankan Made Cargo Drones That Can Make Billions of Dollars - Full Video | ඩොලර් බිලියන ගණනින් ලාභ ලැබිය හැකි ලංකාවේ හදන භාණ්ඩ ප්‍රවාහන ඩ්‍රෝනය - සම්පූර්ණ කොටස

Preview