Course Structure

9 Lesson
0 Quizes

Time

6 months

Level

beginner

Investment

60,000.00 LKR

Installments Available

සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට, 2025 පෙබරවාරි මස 13 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා 20%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.48,000ක් පමණි) - 20% මිල අඩු කිරීම ලබා ගැනීම සඳහා මෙතනින් එන්න

 

AI ගැන මුළු ලෝකයක්ම කතා කරන මේ කාලයේ, ඒකාකාරී රාජකාරි, ව්‍යපාර කටයුතු නිසා හෙම්බත් වෙලා ඉන්න ඔයාලා අනිවාර්යෙන්ම සම්බන්ධ වෙන්න ඕනම AI Course එකක් තමයි මේ AI Fundamentals & Productivity Program කියන්නෙ.

මාස 6ක් පුරා පැවැත්වෙන මේ පාඨමාලාව අවසානයේ නිවැරදිව AI Tools & Technologies භාවිතයෙන්

• එදිනෙදා කරන කටයුතු සරල කරගන්න (Streamline Workflow)

• නිවැරදි ඉක්මන් තීරණ ගන්න (Improve Decision-making Processes)

• එදිනෙදා සාමාන්‍ය කටයුතු ස්වයංක්‍රීයව කරන්න (Automate Routine Tasks)

අවශ්‍ය කරන මූලික දැනුම අපි ඔයලට බොහොම සරලව, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, බිංදුවේ ඉදලා අග දක්වාම ලබා දෙනවා. 

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා:

• Direct Calls: 075 6 700 700

• WhatsApp Messages: 075 954 1398 / 075 987 3655 

• support@elearning.lk | WhatsApp Group

 

 

පාඨමාලා විස්තර

• පාඨමාලා කාලය : මාස 6 (පැය 48+)

• ආරම්භක දිනය : 2025.01.24

• අවසාන දිනය : 2025.07.11

• දිනය සහ වේලාව : සෑම සිකුරාදා දිනකම රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.00 දක්වා

• මාධ්‍යය : සිංහල 

 

ඔබ ඉගෙනගන්නා දේවල් කිහිපයක්...

• Understanding AI Basics and its Impact

• Foundations and Practical Tools

• Decision Making and Personalization

• Advanced AI Applications

• Ethics and Responsible AI Use

• Program Wrap-Up and Future Opportunities

View Full Course Content

 

Online Certificates & Badges:

• පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ! 

 

Terms & Conditions:

• සජීවී පාඩම්වල පටිගත කිරීම් (Online Lesson Recordings) නැරඹීමේ අවස්ථාව 2025.08.31 වන දිනෙන් පසුව අවසන්වේ

• පාඨමාලාව සඳහා ඔබ විසින් ගෙවන ලද සම්පූර්ණ මුදල ආපසු ලබා ගැනීමට නම්, පාඨමාලාවට සම්බන්ධ වී පළමු සති දෙක තුළ ඒ පිළිබඳව දැනුම්දිය යුතුයි

• පළමු සති දෙක තුළ ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු නොකළොත්, ඔබට පසුගිය සති දෙක හෝ අදාළ මාසය සඳහා වන මුදල නැවත හිමි නොවන අතර ඉදිරි මාස සඳහා ගෙවීම් සිදු කර තිබේ නම්, එම මුදල් නැවත ලබා ගත හැක  

• මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පාඨමාලාවට ලියාපදිංචි වූ දිනය, සජීවී පන්තිය සඳහා සහභාගී වූ දිනයන්, වේලාවන් සහ රැඳී සිටි කාලය මෙන්ම... සජීවී පන්ති වල පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ. 

 

In a world where Artificial Intelligence is transforming industries, our AI Fundamentals & Productivity Program is your gateway to smarter and more efficient work. This course is designed for anyone seeking to break free from repetitive tasks and elevate their business practices with cutting-edge AI tools and technologies.

Over the course of six months, you will gain the skills to streamline workflows, make accurate and timely decisions, and automate routine tasks. This program will equip you to harness AI effectively, boosting productivity and enabling smarter decision-making in your personal and professional life.

The curriculum covers everything you need, delivered in simple, systematic, and practical Sinhala. You will start with a solid understanding of AI basics and its impact, then dive into practical tools and foundational concepts. As the course progresses, you will explore advanced applications of AI, decision-making strategies, and personalization techniques. Special emphasis is given to the ethics of AI and responsible usage, ensuring you are prepared to use AI thoughtfully and effectively.

By the end of this program, you’ll not only have a clear understanding of how to use AI but also the confidence to apply it in real-world scenarios. Let’s unlock the future together!

Meet Your Instructor

Bluechip Technologies Asia (Uditha Bandara)

Uditha Bandara (MVP) is an expert in specializes in Microsoft and AI Technologies . He is an authority in AI technologies, an international speaker and the founder/CEO of Blue Chip Asia , Bluechip Tech Limited UK, Bluechip Tech Inc ,USA and South East Asia`s First XNA/DirectX MVP (Most Valuable Professional)

Lessons

AI Fundamentals & Productivity Program - Course Introduction

Preview

AI Fundamentals & Productivity Program - Course Content

Preview

AI Fundamentals & Productivity Program - How to Get Enrolled?

Preview