STEM is taking the education space by storm. There are millions of students globally, who are benefitting from the innovative activity based learning methods based on STEM. (Science, Technology, Engineering, Mathematics)
We have decided to talk about this exciting method of learning with an expert in the field. Mr. Roshan Nanayakkara, a senior professional is a large conglomerate has converted his pet project to a thriving educational movement. Let's listen to his thoughts and see how STEM can help your kids to face the challenges of the next 10 years.
අද අපි කතා කරන්නේ STEM education ගැන. STEM කියන්නේ මොන වගේ අධ්‍යාපන ක්රමයක්ද? කුඩා දරුවන්ට එයින් ඇති වැදගත්කම කුමක්ද? අනාගත අභියෝග වලට ඔවුන්ව සුදානම් කරන්නේ කෙසේද කියල කතා කරන්න අපි වැඩසටහනට ආරාධනා කල දැනටම මේ ක්ෂේත්රයේ විශේෂඥයකු වන රොෂාන් නානායක්කාර මහතාට, ඔබ තරුණ දෙමාපියෙක්නම් නැරබිය යුතුම සාකච්ඡාවක්.