Course Structure

8 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

0.00 LKR

" තමාගේ බිම අස්වද්දන්නාට බොහෝ සෙයින් කෑම ලැබේ. එහෙත් නිෂ්ඵල අය අනුව යන්නා දිළිඳුකමින් පූර්ණ වේ " - හිතෝපදේශ 28:19

නායකයින් කරන තුරු බලා නොසිටින්න. ඔබ පටන් ගන්න.

වම්බටු, දබල, මෑකරල්, කරවිල, පතෝල, රාබු, වැටකොළු, බීට්, පිපිඤ්ඤා, තක්කාලි, අමු මිරිස්, බණ්ඩක්කා, ගෝව, නිවිති, මුකුනුවෙන්න, ගොටුකොල, කරපිංචා, රම්පෙ, කංකුන්, කෝමාරිකා, පොල්, කෙසෙල්, පේර, අඹ, දොඩම්, ජම්බු, දෙළුම්... 

වස විසෙන් තොර කෑම වවමු , කමු, බෙදා ගමු !

Meet Your Instructor

Shaveen Fernando

2003 වසරේදී, මගේ මෘදුකාංග ඉංජිනේරු වෘත්තිය ගෝලීය සංචාරක කර්මාන්තයෙන් ආරම්භ කලෙමි. කුසලතා සහ විශිෂ්ටත්වය කරා පුද්ගලයින් පුහුණුකිරීමේ අරමුණ ඇතිව ව්‍යවසායකත්ව සංවර්ධන ක්ෂේත්‍රයටද යොමුවිය. I started my software engineering career in 2003 in the global travel and leisure industry. I progressively moved into the field of coaching & entrepreneurship development, having the aim of helping people springboard towards skills and excellence. Now my mission is to help children and everyone else to fall in love with Computer Science.

Lessons