Course Structure

22 Lesson
0 Quizes

Time

1 weeks

Level

beginner

Investment

0.00 LKR

මේ සාකච්ඡාව අපි ගෙන එන්නෙ පන්නිපිටියේ OURS Super Center පරිශ්‍රයේ සිටයි. මේ වැඩසටහනට සහභාගීවන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යලයේ ව්‍යවසායක අධ්‍යන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර හා නවෝත්පාදන මධ්‍යස්ථානයේ සභාපති, ආචාර්ය රුක්මල් වීරසිංහ මහතායි.

මේ සාකච්ඡාවේදී අපි OURS Super Center  පරිශ්‍රය  සහ මේ පරිශ්‍රයේ විශේෂත්වය ගැන වගේම අපේ රටේ තරුණ ව්‍යවසායකත්වය, දේශීය නිෂ්පාදන නගා සිටුවීම, දේශීය නිෂ්පාදන සඳහා නව අදහස්, දේශීය නිෂ්පාදන අපනයනය, තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අදහස් කරන විශ්වවිද්‍යාල සිසුන් සඳහා කෙරෙන දිරිගැන්වීම් වගේ බොහෝ දේවල් පිළිබඳව සාකච්ඡා කරනවා.

OURS Super Center is a modern-concept supermarket located at 454, High-Level Road, Pannipitiya, which is established under the Center for Entrepreneurship and Innovation (CEFENI) of the Department of Entrepreneurship, Faculty of Management Studies and Commerce, University of Sri Jayewardenepura.

The Primary objective of OURS Super Center is to provide an outlet for local producers and entrepreneurs to reach the local market successfully. OURS Super Center is the first store to be accredited with the Made in Sri Lanka branding by pleading their selves to selling 100% authentic Sri Lankan Products.

Meet Your Instructor

Ours Super

OURS Super Center is a modern-concept supermarket located at 454, High-Level Road, Pannipitiya. We are a brand of Our Holdings (Pvt) Ltd, which is established under the Center for Entrepreneurship and Innovation (CEFENI) of the Department of Entrepreneurship, Faculty of Management Studies and Commerce, University of Sri Jayewardenepura. The Primary objective of OURS Super Center is to provide an outlet for local producers and entrepreneurs to reach the local market successfully. We provide a platform for them to showcase their products and provide them with the hand that they need to successfully penetrate the market. We pride ourselves in being the first store to be accredited with the Made in Sri Lanka branding by pleading ourselves to selling 100% authentic Sri Lankan Products.

Lessons