මූර්ති සෙනෙවිරත්න කියන්නේ ලංකාවේ මෙන්ම යුරෝපයේත් ප්රසිද්ධ හා නම දිනූ ඡායාරුප ශිල්පියෙක් හා අධ්යක්ෂකවරයෙක්. ඔහුගේ නිර්මාණ වල බැලු බැල්මටම වෙනස් ආකාරයක අපූර්වත්වයක් තියෙනවා. නමුත් මූර්ති ආ කටුක ගමන් මග ඊටත් වඩා අපුරුයි. ඉතින් ඒ ගැන හා ක්ෂේස්ත්රයේ නවකයින් මුහුණ දෙන ගැටළු ගැනයි මේ සාකච්චාව