අද මාතෘකාව තොරතුරු තාක්ෂණ සන්නිවේදනය, එහෙමත් නැත්නම් ICT කරන සෑම කෙනෙක්ටම වැදගත් වෙන මාතෘකාවක්. ඒ තමයි Software සහ Hardware ගැනයි. Software Crack කිරීම, Adobe වගේ Software වෙනුවට භාවිතා කරන්න පුලුවන් Free Software වර්ග, Windows / Adobe වගේ ප්‍රසිද්ධ මහා පරිමාණ මෘදුකාංග සමාගම් වල තිරයේ පිටුපස අරමුණු සහ නීති රීති, රාජ්‍ය සහ පුද්ගලික ආයතන සඳහා අවශ්‍ය වෙන Hardware, ඒවායේ විධිමත් භාවිතයන් වගේ බොහෝ දේවල් සම්බන්ධයෙන් අපි මෙතනදි සාකච්ඡා කරනවා.