Course Structure

8 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

1,900.00 LKR

Power BI Software in Sinhala | Power BI මෘදුකාංගය සිංහලෙන් 

ක්ෂේත්‍රයේ වසර 10කට ආසන්න අත්දැකීම් සහිත ජ්‍යේෂ්ඨ දත්ත විද්‍යා විශ්ලේෂකයෙකු වන චතුරංග අබේසිංහ මහතා විසින් ගෙන එන, දත්ත එකතු කිරීමට සහ ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය වන Power BI මෘදුකාංගය පිළිබඳ හඳුන්වාදීමේ පාඨමාලාව.

 

Course Content :

01. Power BI සඳහා දත්ත එකතු කර ගැනීම

02. Power BI යනු කුමක්ද?

03. Power BI භාවිතයට පෙර දැන සිටිය යුතු කරුණු

04. Power BI භාවිතා කරන්නේ ඇයි?

05. Power BI Download සහ Install කර ගැනීම

06. Power BI මෘදුකාංගයේ Interface එක

07. පරිගණකය ඔස්සේ දත්ත, Power BI වෙත ඇතුළත් කිරීම (Import Local Data)

08. Power BI වෙත ඇතුළත් කළ හැකි දත්ත වර්ග (Data Types)

09. වගු නිර්මාණය කිරීම, සංවිධානය කිරීම සහ වර්ගීකරණය කිරීම (Create, Organize & Categorize Tables)

10. Drag & Drop පහසුකම

11. Power BI තුළින් දත්ත ප්‍රදර්ශනය කිරීම (Data Visualization)

12. ප්‍රස්ථාර වර්ග සහ දත්ත ඇතුළත් කිරීම

13. සමීකරණ ගොඩනැගීම (Formulas) 

14. දත්ත සහ Tables අතරේ Relationships ගොඩනැගීම

15. රටවල්, පළාත්, දිස්ත්‍රික්ක අනුව සිතියම් නිර්මාණය කිරීම

16. Export Data

17. අන්තර්ජාලය ඔස්සේ දත්ත, Power BI වෙත ඇතුළත් කිරීම (Import Internet Data) - Connect Automatically

18. අන්තර්ජාලය ඔස්සේ දත්ත, Power BI වෙත ඇතුළත් කිරීම (Import Internet Data) - API

 

Enroll in a foundational Power BI course focused on data collection and visualization, presented by Mr. Chaturanga Abeysinghe, a seasoned senior data science analyst with nearly a decade of expertise in the field. The course offers a comprehensive exploration of Power BI, a Microsoft business analytics service crafted to deliver interactive visualizations and business intelligence capabilities. The user-friendly interface empowers end users to independently craft reports and dashboards tailored to their needs.

This informative course includes an upcoming one-hour live discussion with the instructor, providing participants with an opportunity for interactive engagement and deeper insights.

The course content is thoughtfully organized to cover essential aspects of Power BI utilization, beginning with data collection techniques and an exploration of the software's features. Participants will gain insights into the interface, learn about data importation methods, discover applicable data types, and acquire skills in creating, organizing, and categorizing tables. The course further covers drag-and-drop functionalities, data visualization techniques, chart types, equation formulation, and the establishment of relationships between data and tables.

Geared towards practical application, the course includes topics such as creating maps at various geographical levels, data exportation, and the integration of internet data through automatic connections and APIs.

Prepare for an enriching learning experience that equips you with the skills needed to effectively leverage Power BI for data analysis and visualization, enabling you to create personalized reports and dashboards.

Meet Your Instructor

Chathuranga Abeysinghe

Data Science evangelist, with passion in Talent Analytics with domain expertise in Manufacturing.

Lessons

Managing Data with Excel Part 01 | නිවැරදි දත්ත රැස් කිරීමේ ක්‍රම 01

Preview

දත්ත විද්‍යාවට අත්පොත් තියමු

Preview

දත්ත විද්‍යාව ගැන හැදින්වීමක් (Free)

Preview

ඉගෙන ගන්න ඉගෙන ගන්න (Free)

Preview