FREE SEMINAR
2025 මැයි මස 29 වන දින රාත්‍රී 8.30 සිට 10.30 දක්වා, Practical AI: Core Concepts and Applications පිළිබඳව අප ගෙන එන විශේෂ නොමිලේ සම්මන්ත්‍රණයට මෙතනින් Register වෙන්න
SPECIAL DISCOUNT
සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවන සිසුන් සඳහා 20%ක සුවිශේෂී මිල අඩු කිරීමක් ලැබේ රු.22,500 රු.18,000 >>> ඒ සඳහා මෙතනින් පිවිසෙන්න
AI ගැන ලෝකෙම කතා කරන මේ කාලේ, ඔයාත් AI Development Master කරන්න කරන්න සූදානම්ද?
Practical AI Development: Core Concepts to AI Applications කියන්නේ A/L Pass-outs, University Students, එහෙමත් නැත්නම් AI ගැන ආස කරන ඕනෑම කෙනෙකුට එකතු වෙන්න පුළුවන්, Super Practical Course එකක්!
AI පිළිබඳ කිසිම දැනුමක් නැති වුනත්, Basic Programming දැනුම දැනටමත් තියෙන හැමෝටම මේ කෝස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්.
දවස් 8 (පැය 16+)ක Intensive Program එකක් විදිහට Design වුණු මේ Course එක ඇතුලේ Data Representation, Neural Networks, Large Language Models (LLMs), AI Agents, එහෙමත් නැත්නම් Model-Context Protocol (MCP)වගේ AI Core Concepts ගැන අපි බිංදුවේ ඉඳලා සිංහලෙන්, ඉතාමත්ම සරලව ඔයාලට කියල දෙනවා.
එහෙමනම්, Basic Programming දැනුම දැනටමත් තියෙන, Neural Networks, LLMs සහ AI Agents ගැන දැනුම ලබා ගන්න කැමති ඔයාලට අපේ අලුත්ම Practical AI Course එක Perfect Fit එකක් වෙනවා නොඅනුමානයි.
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
Direct Calls: 075 6 700 700
WhatsApp Messages: 075 954 1398 / 075 987 3655
support@elearning.lk | WhatsApp Group
* ආරම්භක දිනය: 2025.06.05
* අවසාන දිනය: 2025.07.31
* දිනය සහ වේලාව: සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 8.00 සිට 10.00 දක්වා
* මාධ්‍යය: සිංහල
* පන්ති නොපවත්වන දිනයන්: 2025 ජූලි 10
ඔබ ඉගෙනගන්න දේවල්
- Day 1: Foundations of Data (Data Representation & Preprocessing)
- Day 2: Core Machine Learning I (Supervised Learning: Regression & Classification)
- Day 3: Core Machine Learning II (Unsupervised Learning: Clustering & Dimensionality Reduction)
- Day 4: Neural Network Fundamentals (Architecture & Training)
- Day 5: Large Language Models (Transformers: Basics & Fine‑Tuning)
- Day 6: AI Agents (Designing Autonomous Agents)
- Day 7: Model‑Context Protocol (MCP) & Integration (Connecting Agents, Tools & Data)
- Day 8: Capstone Project (Building & Deploying a Complete AI Application)
සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>>
Online Certificates & Badges
• පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ!
AI Development Masterclass: Core Concepts to AI Applications is a hands-on, beginner-friendly course designed for A/L pass-outs, university students, or anyone curious about Artificial Intelligence. Even if you have no prior knowledge of AI, as long as you have a basic understanding of programming, this course is the perfect gateway to enter the world of AI. Delivered in Sinhala, the course breaks down complex concepts into simple, easy-to-understand lessons so you can build a strong foundation in AI. Over 8 intensive sessions (totaling 16+ hours), you will explore key topics such as Data Representation, Neural Networks, Large Language Models (LLMs), AI Agents, and the Model-Context Protocol (MCP). Whether you're aiming to pursue a career in AI or simply want to upgrade your skills with the latest technologies, this practical course provides a solid starting point to master the core concepts and real-world applications of AI.