SPECIAL DISCOUNTS
සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවන සිසුන් සඳහා 20%ක සුවිශේෂී මිල අඩු කිරීමක් ලැබේ රු.25,000 රු.20,000
AI ගැන ලෝකෙම කතා කරන මේ කාලේ, ඔයාත් AI Development Master කරන්න සූදානම්ද?
Practical AI Development: Core Concepts to AI Applications කියන්නේ A/L Pass-outs, University Students, එහෙමත් නැත්නම් AI ගැන ඉගෙන ගන්න ආස කරන ඕනෑම කෙනෙකුට එකතු වෙන්න පුළුවන්, Super Practical Course එකක්!
AI පිළිබඳ කිසිම දැනුමක් නැති වුනත්, Basic Programming දැනුම දැනටමත් තියෙන ඕනෑම කෙනෙක්ට මේ Course එකට සම්බන්ධ වෙන්න පුළුවන්.
දවස් 8 ක (පැය 16+) Intensive Program එකක් විදිහට Design වුණු මේ Course එක ඇතුලේ Data Representation, Neural Networks, Large Language Models (LLMs), AI Agents, එහෙමත් නැත්නම් Model-Context Protocol (MCP) වගේ AI Core Concepts ගැන අපි බිංදුවේ ඉඳලා සිංහලෙන්, ඉතාමත්ම සරලව ඔයාලට කියල දෙනවා.
එසේනම්, Basic Programming දැනුම දැනටමත් තියෙන, Neural Networks, LLMs සහ AI Agents ගැන දැනුම ලබා ගන්න කැමති ඔයාලට අපේ අලුත්ම Practical AI Course එක Perfect Fit එකක් වෙනවා නොඅනුමානයි.
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
* Hotline: 075 6 700 700
* WhatsApp Messages: 075 954 1398 / 075 987 3655
* support@elearning.lk | WhatsApp Group
* පාඨමාලා කාලය: සති දෙකකි (පැය 16)
* ආරම්භක දිනය: 2025.10.20
* අවසාන දිනය: 2025.12.08
* දිනය සහ වේලාව: සෑම සඳුදා දිනකම රාත්‍රී 8.00 සිට 10.00 දක්වා
* මාධ්‍යය: සිංහල
ඔබ ඉගෙනගන්න දේවල්
* Session 1 – What is AI?
* Session 2 – Supervised and Unsupervised Learning
* Session 3 – Neural Networks & Transformer Architecture
* Session 4 – Agents, MCP & Multi-Agent Systems
* Session 5 – RAG (Retrieval Augmented Generation)
* Session 6 – Agentic Design Patterns
* Session 7 – LangChain & LangGraph
* Session 8 – CrewAI and OpenAI AgentKit
සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>>
Online Certificates & Badges
* පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ!
AI Development Masterclass: Core Concepts to AI Applications is a hands-on, beginner-friendly course designed for A/L pass-outs, university students, or anyone curious about Artificial Intelligence. Even if you have no prior knowledge of AI, as long as you have a basic understanding of programming, this course is the perfect gateway to enter the world of AI. Delivered in Sinhala, the course breaks down complex concepts into simple, easy-to-understand lessons so you can build a strong foundation in AI. Over 8 intensive sessions (totaling 16+ hours), you will explore key topics such as Data Representation, Neural Networks, Large Language Models (LLMs), AI Agents, and the Model-Context Protocol (MCP). Whether you're aiming to pursue a career in AI or simply want to upgrade your skills with the latest technologies, this practical course provides a solid starting point to master the core concepts and real-world applications of AI.