නීතියට අනුව පෙර පාසලේදී ළමයින්ට අකුරු ලිවිම තහනම් කියලා ඔබ දන්නවද? එහෙනම් ඇයි බොහෝ පෙර පාසල් මේ වැඩේ කරන්නේ?
එයින් ළමයාට ඇතිවන බලපෑම මොන වගේද? ජාත්‍යන්තර පාසල් වලින් ලැබෙන අධ්‍යාපනය මොන වගේද? බුද්ධිමත් හා ක්‍රියාශීලි ළමයෙක් සමාජයට දායාද කරන්නේ කොහොමද වැනි අන්තර්ජාලයේ වැඩිය කතා බහ නොවෙන ඒත් සෑම දෙමාපියෙක්ම දැනගත යුතු කරුණු රාශියක් සාකච්ඡා කෙරෙන වීඩියෝවක්.
වසර 40කටත් වැඩි පළපුරුද්දක් ඇති ප්‍රවීන ආචාරිණී නන්දනී ද සිල්වා මහත්මියගේ දැනුම හා අත්දැකීම් වලින් ඉතාමත් සුළු කොටසක් හෝ ජාල ගත කිරීමට හැකිවීම ගැන eLearning අපි ඉතාමත් සතුටු වන්නෙමු.