Course Structure

2 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

0.00 LKR

ZOOM ඇතුළු අනෙකුත් Conference Platform මගින් පැවැත්වූ Online Classes කීපයකම පසුගිය දිනවල යම් යම් ප්‍රශ්න පැන නැගුනා. Abuse හා Harassment ගණයට වැටෙන මෙම නොමනා ක්‍රියාකාරකම් වලින් අපේ ළමයින් / සිසුන් ආරක්ෂා කරගැනීම අපේ වගකීම. ඒ වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක. ZOOM මුල සිට අගටම සරල සිංහලෙන් පාඨමාලාව (Course) මෙතනින්

Meet Your Instructor

eLearning Admin

Lessons