Course Structure

18 Lesson
1 Quizes

Time

3 months

Level

beginner

Investment

25,000.00 LKR

Installments Available

ඔබේ ආයතනයේ නිෂ්පාදන වල ධාරිතාවය අඩු වෙලාද? මහන්සි වෙන තරමට ප්‍රතිපල ලැබෙන්නෙ නැද්ද? පවතින ආර්ථික අර්බුදයත් එක්ක සේවකයින්ගේ උනන්දුව දවසින් දවස අඩු වෙනවද? එහෙමත් නැත්නම් ආයතනය හැර යන්න පටන් ගෙනද? විශාල මුදල් නාස්තියක් වෙනවද? එහෙනං මේ පාඨමාලාව ඔබට ගොඩක් වැදගත් වෙයි. 

භාණ්ඩ නිෂ්පාදන ආයතන වල පරිපාලකවරුන් (Supervisors), තත්ව පාලකවරුන් (QC), කණ්ඩායම් නායකයින් (Team Leaders), අංශ ප්‍රධානීන් (Group Leaders) වෙනුවෙන් සිදු කෙරෙන මෙම සජීවී පාඨමාලාවේ මූලික අරමුණු වන්නේ... තමන්ගේ සේවක කණ්ඩායමේ පලදායිතාවය ඇති කිරීම සදහා ආකල්පමය වෙනසක් හා නායකත්ව ගුණාංග වර්ධනය කිරීමත්, නිර්මාණාත්මක හැකියාවන් සපිරි සේවක කණ්ඩායමක් බිහි කිරීම තුළින් ආයතනික වර්ධනයක් උදා කර ගැනීමත් යන අරමුණුයි. 

අනාගතයේදී කළමණාකරණ සහ පරිපාලන ක්ෂේත්‍රයට පිවිසීමට අපේක්ෂාවෙන් සිටින පාසල් අධ්‍යාපනය අවසන් කළ සිසුන්ට සහ විශ්වවිද්‍යාල සිසුන්ටත් මෙම පාඨමාලාව වැදගත් වනු ඇත | විෂය නිර්දේශය මෙතනින්

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700 | WhatsApp Group | support@elearning.lk

 

 

 

* පාඨමාලා කාලය : මාස 3කි

* ආරම්භක දිනය : 2023.06.13 

* අවසාන දිනය : 2023.09.05 

* දිනය : සෑම අගහරුවාදා දිනකම

වේලාව : රාත්‍රී 08.00 සිට රාත්‍රී 11.00 දක්වා 

* මාධ්‍ය : සිංහල

 

:: අපි කතා කරන දේවල් වලින් කිහිපයක් ::

පාඨමාලාව අවසන් වන විට ඔබට සේවක පෞද්ගලික සංවර්ධනය, වෘත්තීය සංවර්ධනය, සේවක පලදායිතාවය, සේවක ඌනතා හදුනා ගැනීම, තීරණ ගැනීම, ආකල්ප වෙනස් කිරීම, කණ්ඩායම් ගොඩනැංවීම, ස්වයං විශ්වාසය, සදාචාර සංවර්ධනය සහ සේවක අභිප්‍රේරණය යන අංශයන් පිළිබඳව හසල දැනුමක් ලැබෙනු ඇත.

Meet Your Instructor

Thilina Ranasinghe

Lessons

Lean Manufacturing : Course Content

Preview

Lean Manufacturing : Batch 02 : Introduction

Preview

Lean Manufacturing : Video Guide

Preview

Lean Manufacturing : WhatsApp Group

Preview

eLearning.lk Telegram Group

Preview

Lean Manufacturing B 02 - Final quiz