Course Structure

14 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

12,500.00 LKR

Installments Available

ඔබේ ආයතනයේ නිෂ්පාදන වල ධාරිතාවය අඩු වෙලාද? මහන්සි වෙන තරමට ප්‍රතිපල ලැබෙන්නෙ නැද්ද? පවතින ආර්ථික අර්බුදයත් එක්ක සේවකයින්ගේ උනන්දුව දවසින් දවස අඩු වෙනවද? එහෙමත් නැත්නම් ආයතනය හැර යන්න පටන් ගෙනද? විශාල මුදල් නාස්තියක් වෙනවද? එහෙනං මේ පාඨමාලාව ඔබට ගොඩක් වැදගත් වෙයි. 

භාණ්ඩ නිෂ්පාදන ආයතන වල පරිපාලකවරුන් (Supervisors), තත්ව පාලකවරුන් (Quality Control Inspectors), කණ්ඩායම් නායකයින් (Team Leaders), අංශ ප්‍රධානීන් (Group Leaders) වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙම පාඨමාලාවේ මූලික අරමුණු වන්නේ... තමන්ගේ සේවක කණ්ඩායමේ පලදායිතාවය ඇති කිරීම සදහා ආකල්පමය වෙනසක් හා නායකත්ව ගුණාංග වර්ධනය කිරීමත්, නිර්මාණාත්මක හැකියාවන් සපිරි සේවක කණ්ඩායමක් බිහි කිරීම තුළින් ආයතනික වර්ධනයක් උදා කර ගැනීමත් යන අරමුණුයි. 

අනාගතයේදී කළමණාකරණ සහ පරිපාලන ක්ෂේත්‍රයට පිවිසීමට අපේක්ෂාවෙන් සිටින පාසල් අධ්‍යාපනය අවසන් කළ සිසුන්ට සහ විශ්වවිද්‍යාල සිසුන්ටත් මෙම පාඨමාලාව වැදගත් වනු ඇත.

පාඨමාලාව අවසන් වන විට ඔබට සේවක පෞද්ගලික සංවර්ධනය, වෘත්තීය සංවර්ධනය, සේවක පලදායිතාවය, සේවක ඌනතා හදුනා ගැනීම, තීරණ ගැනීම, ආකල්ප වෙනස් කිරීම, කණ්ඩායම් ගොඩනැංවීම, ස්වයං විශ්වාසය, සදාචාර සංවර්ධනය සහ සේවක අභිප්‍රේරණය යන අංශයන් පිළිබඳව හසල දැනුමක් ලැබෙනු ඇත.

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700 | WhatsApp Group | support@elearning.lk   

 

විශේෂ නිවේදන

* මෙම පාඨමාලාවේ ඇතුළත් වන්නේ අප විසින් මීට පෙර සිදු කරන ලද සජීවී පාඨමාලාවක පටිගත කිරීම් බව කරුණාවෙන් සළකන්න

* පාඨමාලාව මිළදී ගැනීමට පෙර අප විසින් නොමිළේ ලබා දී ඇති පාඩම් හතර හොඳින් අධ්‍යනය කරන්න

* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව නැවත මුදල් ලබා ගැනීමට අවශ්‍ය නම්, පාඨමාලාව මිළදී ගෙන දින දෙකක් තුළ ඒ බව 075 6 700 700 අංකයට දැනුම්දිය යුතුයි

* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව කැමති කාලයක් යන තුරු, කැමති වාර සංඛ්‍යාවක් පාඩම් නැරඹීමට ඔබට අවස්ථාව හිමිවේ

* සියලුම පාඩම් නැරඹීමෙන් අනතුරුව ඔබට ඇති වූ ගැටළු වලට පැයක කාලයක් ඇතුළත ගුරුවරයාගෙන් සජීවීව (Online) පිළිතුරු ලබා ගැනීමට ඔබට අවස්ථාව හිමිවේ

* eLearning.lk වෙබ් අඩවිය හරහා ගෙවීම් සිදු කරන විට ඔබට වාරික වශයෙන් ගෙවීම් සිදු කළ හැකි අතර බැංකු තැන්පතු (Bank Deposits) ඔස්සේ ගෙවීම් සිදු කරනවිට සම්පූර්ණ පාඨමාලා ගාස්තුවම ගෙවීමට සිදුවන බව කරුණාවෙන් සළකන්න

* සියලුම පාඩම් නැරඹීමෙන් අනතුරුව සහභාගී වීමේ සහතිකයක් (Online) ලබා ගත හැක

* ප්‍රායෝගික විභාගයකින් අනතුරුව ඔබට Digital Badge (Online) එකක් ලබා ගත හැක

 

Welcome to our comprehensive online recorded course focused on Lean Manufacturing and Product Sustainability, specifically crafted for participants in Sri Lanka. Throughout this course, we aim to provide you with a profound understanding of Lean methodologies, waste reduction strategies, and the integration of sustainable practices into manufacturing processes, fostering operational excellence within the dynamic landscape of the Sri Lankan manufacturing sector.

In the initial segment, we will set the stage with a thorough Course Introduction, outlining the objectives and structure of the course. This will be accompanied by an exploration of the significance of Lean Manufacturing and Product Sustainability in the modern business environment. Moving forward, we will delve into the core principles of Lean Manufacturing in the Introduction to Lean Manufacturing module, providing insights into its historical evolution and current relevance. This foundational knowledge will serve as the bedrock for subsequent topics.

The identification and classification of various types of waste within manufacturing processes are addressed in the Waste Types module. Participants will gain practical strategies for minimizing and eliminating waste, contributing to enhanced operational efficiency. The importance of organizational order and visual management systems is underscored in the 5S Implementation & Visual Factory System module. Here, participants will learn how to implement the 5S framework and leverage visual cues to streamline workflows, reduce errors, and enhance productivity.

Efficient communication and collaboration are pivotal in a Lean environment. The Meeting Facilitation module provides participants with effective techniques for leading meetings, fostering an environment conducive to Lean principles. In the Deep Observation & Ohno Circle segment, participants will hone their observation skills and gain an understanding of the Ohno Circle, a tool used for pinpointing areas of improvement within the manufacturing process. Process optimization takes centre stage in the Process Mapping module, offering participants a comprehensive guide to various process mapping techniques. Through visualizing and analyzing workflows, participants will be equipped to identify areas for improvement.

The significance of standardized work procedures and performance measurement is addressed in the Standard Work and Lean Matrix module. Participants will learn how to implement standard work practices and use Lean Matrix for continuous improvement. The Tools of Quality module explores the various tools employed in Lean Manufacturing to ensure product quality. Practical applications of these tools will be demonstrated through real-world manufacturing scenarios. The course then progresses to the 8-Step Problem Solving module, presenting participants with a step-by-step guide to addressing challenges within a Lean framework. Case studies and practical examples will reinforce problem-solving skills.

Finally, systematic problem-solving is examined in the Systematic Problem Solving - 5 Why Analysis module. Participants will grasp the 5 Why Analysis method for root cause analysis and apply systematic problem-solving techniques to manufacturing challenges. This course is designed to empower professionals in Sri Lanka with the knowledge and skills needed to implement Lean Manufacturing practices and integrate sustainability into their production processes. Join us on this transformative journey towards operational excellence and sustainable manufacturing practices. Enroll now to unlock the full potential of Lean Manufacturing and Product Sustainability for your business success!

Meet Your Instructor

Thilina Ranasinghe

Lessons

Course Introduction

Preview

Introduction to Lean Manufacturing

Preview

Waste Types

Preview

5S Implementation & Visual Factory System

Preview