දේපල උරුමවීම, දේපල අයිති කර ගැනීම, දේපල බදු/කුලියට දීම, දේපල හා සම්බන්ධ වෙනත් කාරණා... දේපල නීතියට අදාළ එකී මෙකී සියලු කාරණා ගැන ඔබ දැන ගත යුතුම කරුණු වලින් ඔබව සන්නද්ධ කරන්න නීතීඥ චානක අබේවික්‍රම මහතා සූදානම්. මෙම කෙටි පාඨමාලාව තුළින් ඔබට ඉතාමත් සරලව, එනමුත් ඉතාමත් ගැඹුරු දැනුමක් මුල සිට අගට, ක්‍රමානුකූලව, දන්න සිංහලෙන් ඉගෙන ගත හැක.
සහතික
• පාඨමාලාව අවසානයේදී සහභාගී වීමේ සහතිකයක් (Digital Certificate) ලැබේ !
විශේෂ දැනුම්දීම්
• මෙම පාඨමාලාවේ ඇතුළත් වන්නේ අප විසින් මීට පෙර සිදු කරන ලද සජීවී පාඨමාලාවේ පටිගත කිරීම් බව කරුණාවෙන් සළකන්න.
• සියලුම පටිගත කිරීම් 2024 මැයි මස 31 වන දින තෙක් ඕනෑම වාර සංඛ්‍යාවක් නැරඹිය හැක!
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
075 6 700 700 | support@elearning.lk | WhatsApp Group
Legal expert Chanaka Abeywickrama is prepared to provide you with comprehensive insights into property inheritance, property ownership, property lease/rent, and other matters related to property. In this concise course, you can acquire straightforward yet profound knowledge from start to finish, presented systematically in familiar Sinhala.
Receive an online participation certificate upon completing the course.