Course Structure

17 Lesson
0 Quizes

Time

2 months

Level

intermediate

Investment

15,000.00 LKR

Installments Available

FREE Seminar
2024 සැප්තැම්බර් මස 03 වන දින රාත්‍රී 08.00 සිට 10.00 දක්වා Python  ගැන අපි අරගෙන එන නොමිළේ සම්මන්ත්‍රණයට මෙතනින් Register වෙන්න

10% Discount
2024 සැප්තැම්බර් මස 06 වන දින රාත්‍රී 12ට පෙර පාඨමාලාවට ලියාපදිංචි වන අය සඳහා 10%ක සුවිශේෂී මිළ අඩු කිරීමක්! රු.13,500 රු.15,000

ආසද කවදා හරි දවසක Software එකක් / Web Application එකක් Develop කරලා AI, Data Science, DevOps, Machine Learning, Automation පැත්තෙන් ඉස්සරහට යන්න? ඒත් AI නිසා ඔයාට Chance එකක් ලැබෙන එකක් නෑ කියලා බයද?

ICT ක්ෂේත්‍රයේ වැඩිම වටිනාකමක් තියෙන,වැඩිම ඉල්ලුමක් තියෙන, වැඩියෙන්ම වැටුප් හිමිවෙන මේ රැකියාවලින් අතිසාර්ථකව ඉදිරියට යන්න නම් ඔයාලට Python දැනුම ඕනම වෙනවා. ඒ වගේම AI එක්ක හැප්පෙන්න නම් AI වලට බය වෙලා හරියන්නෙ නෑ. ඒ නිසා තමයි ලෝකයේ තියෙන අලුත්ම තාක්ෂණයන් එක්ක, ඔයාලට හරියටම AI දැනගෙන AI එක්ක හැප්පෙන්න පුලුවන් විදිහේ හොඳ Python Programming Course එකක් අපි අරගෙන එන්නෙ.

AI හරියට භාවිතා කරනවා නම්, Develop කරන්න දවස් ගාණක්, සති ගාණක්, මාස ගාණක් යන Software එකක් වුණත් විනාඩි කිහිපයකින් Code කරලා ඉවර කරන්න පුලුවන්. දන්නවද? ඔයාලට Python ඉගෙන ගන්න, වෙනත් ICT Subject එකක පෙර දැනුමක් අවශ්‍ය නෑ. ඉතින් මේ වාසියත් එක්ක ඔයාලට බිංදුවේ ඉදලම සරලව, පියවරෙන් පියවර, ක්‍රමානුකූලව Python විෂය කියලා දීලා ඔයාලව සුපිරි Python වැඩ්ඩෙක් කරන්න තමයි eLearning.lk අපේ සූදානම!

* පාඨමාලා කාලය : මාස 2කි

* ආරම්භක දිනය : 2024.09.12

* අවසාන දිනය : 2024.11.07

* දිනය සහ වේලාව : සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 8.00 සිට 10.00 දක්වා

* මාධ්‍යය : සිංහල 

* පොහෝ දිනයන්හීදී පන්ති නොපැවැත්වේ

සම්පූර්ණ විෂය නිර්දේශය

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා:

 075 6 700 700 - උදෑසන 9.00 සිට රාත්‍රී 8.00 තෙක් (ඉරිදා සහ පොහෝ දිනයන්වල හැර)

 support@elearning.lk | WhatsApp Group 


විශේෂ වට්ටමක්
ඔබ දැනටමත් අපගේ "A Journey into Artificial Intelligence" පාඨමාලාවේ ලියාපදිංචි වී ඇත්නම් (Python Programming with AI in Sinhala) ඔබට මෙම පාඨමාලාව සඳහා 50% ක වට්ටමක් ලබා ගත හැක.

 කවුරුන් සඳහාද?: උසස්පෙළ අවසන් කළ සිසුන්ට සහ Full Stack Developer කෙනෙක් වීමට බලාපොරොත්තු වන අයට

 පෙර දැනුම: පරිගනකයක් සහ අන්තර්ජාලය හැසිරවීම පිළිබඳ දැනුම, Software එකක් Install කිරීමේ සහ Download කිරීමේ දැනුම තිබිය යුතුයි

 සුදුසුකම්: ඉගෙනීමේ ආසාව සහ ස්වයං අධ්‍යනයන් කිරීම (Self Studies)

• සහතික: පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව ලොව පිළිගත් Digital Badge එකක් ! 

 

 

Terms & Conditions
01. සජීවී පාඩම්වල පටිගත කිරීම් (Online Lesson Recordings) නැරඹීමේ අවස්ථාව 2025.01.31 වන දිනෙන් පසුව අවසන්වේ
02. පාඨමාලාවෙන් ඉවත්වීමට අදහස් කරන්නේ නම්, පාඨමාලාව සඳහා ඔබ විසින් ගෙවන ලද සම්පූර්ණ මුදල ආපසු ලබා ගැනීමට, පාඨමාලාවට සම්බන්ධ වී පළමු සති දෙක තුළ ඒ පිළිබඳව දැනුම්දිය යුතුයි
03. පළමු සති දෙක තුළ ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු නොකළොත්, ඔබට පසුගිය සති දෙක හෝ අදාළ මාසය සඳහා වන මුදල නැවත හිමි නොවන අතර ඉදිරි මාස සඳහා ගෙවීම් සිදු කර තිබේ නම්, එම මුදල් නැවත ලබා ගත හැක  
* මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පාඨමාලාවට ලියාපදිංචි වූ දිනය, සජීවී පන්තිය සඳහා සහභාගී වූ දිනයන්, වේලාවන් සහ රැඳී සිටි කාලය මෙන්ම... සජීවී පන්ති වල පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ.
 
Over the course of eight days, you embarked on an intensive journey to master various aspects of Python programming and application development. In the initial days, you diligently set up your development environment, familiarized yourself with Python basics through a fast self-learning method aided by AI, and gained proficiency in version control using Git and GitHub. Subsequently, you swiftly transitioned into GUI app development, leveraging PyCharm for efficient virtual environment management and exploring the integration of Python with Excel and web technologies like HTML, CSS, and JS.
 
The midpoint of your learning curve introduced you to essential concepts of database connectivity and API development. You delved into different database systems such as SQLite and MySQL, honed your skills in API testing and HTTP requests using Postman, and grasped the fundamentals of building web APIs with FastAPI. Armed with this knowledge, you embarked on the process of creating robust applications capable of performing basic CRUD operations.
 
The final phase of your journey focused on the integration of machine learning models into Python applications, marking the culmination of your learning objectives. With a blend of creativity and technical acumen, you brainstormed and selected project ideas that seamlessly integrated AI with the concepts learned throughout the week. Through meticulous implementation and coding, you brought these projects to life, whether as standalone applications or web apps, showcasing your newfound expertise in Python programming and application development.
 
Overall, your journey epitomizes dedication and rapid skill acquisition, laying a solid foundation for continued growth and innovation in the dynamic field of software development.

Special discount
If you are already registered for our "A Journey into Artificial Intelligence" (Python Programming with Sinhala in Sinhala) you can get 50% discount on this request.
 

Meet Your Instructor

KD Jayakody

K.D. Jayakody is the CEO and founder of KDJ Lanka (Pvt) Ltd, as well as the CTO of the mother company in Australia. He has been working in DevOps for over 6 years, focusing on key principles such as shared ownership, workflow automation, and rapid feedback. KDJ Lanka started with KDJ hosting in 2016. K.D. Jayakody has performed amazingly in the fields of web design, graphic design, video editing, and video and audio production since that time.