ආසද කවදා හරි දවසක Software එකක් / Web Application එකක් Develop කරලා AI, Data Science, DevOps, Machine Learning, Automation පැත්තෙන් ඉස්සරහට යන්න? ඒත් AI නිසා ඔයාට Chance එකක් ලැබෙන එකක් නෑ කියලා බයද?
ICT ක්ෂේත්රයේ වැඩිම වටිනාකමක් තියෙන,වැඩිම ඉල්ලුමක් තියෙන, වැඩියෙන්ම වැටුප් හිමිවෙන මේ රැකියාවලින් අතිසාර්ථකව ඉදිරියට යන්න නම් ඔයාලට Python දැනුම ඕනම වෙනවා. ඒ වගේම AI එක්ක හැප්පෙන්න නම් AI වලට බය වෙලා හරියන්නෙ නෑ. ඒ නිසා තමයි ලෝකයේ තියෙන අලුත්ම තාක්ෂණයන් එක්ක, ඔයාලට හරියටම AI දැනගෙන AI එක්ක හැප්පෙන්න පුලුවන් විදිහේ හොඳ Python Programming Course එකක් අපි අරගෙන එන්නෙ.
AI හරියට භාවිතා කරනවා නම්, Develop කරන්න දවස් ගාණක්, සති ගාණක්, මාස ගාණක් යන Software එකක් වුණත් විනාඩි කිහිපයකින් Code කරලා ඉවර කරන්න පුලුවන්. දන්නවද? ඔයාලට Python ඉගෙන ගන්න, වෙනත් ICT Subject එකක පෙර දැනුමක් අවශ්‍ය නෑ. ඉතින් මේ වාසියත් එක්ක ඔයාලට බිංදුවේ ඉදලම සරලව, පියවරෙන් පියවර, ක්‍රමානුකූලව Python විෂය කියලා දීලා ඔයාලව සුපිරි Python වැඩ්ඩෙක් කරන්න තමයි eLearning.lk අපේ සූදානම!
* පාඨමාලා කාලය : මාස 2කි
* ආරම්භක දිනය : 2024.05.10
* අවසාන දිනය : 2024.07.12
* දිනය සහ වේලාව : සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7.30 සිට 9.30 දක්වා
* මාධ්‍යය : සිංහල
* පොහෝ දිනයන්හීදී පන්ති නොපැවැත්වේ
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා:
• 075 6 700 700 - උදෑසන 9.00 සිට රාත්‍රී 8.00 තෙක් (ඉරිදා සහ පොහෝ දිනයන්වල හැර)
• support@elearning.lk | WhatsApp Group
• කවුරුන් සඳහාද?: උසස්පෙළ අවසන් කළ සිසුන්ට සහ Full Stack Developer කෙනෙක් වීමට බලාපොරොත්තු වන අයට
• පෙර දැනුම: පරිගනකයක් සහ අන්තර්ජාලය හැසිරවීම පිළිබඳ දැනුම, Software එකක් Install කිරීමේ සහ Download කිරීමේ දැනුම තිබිය යුතුයි
• සුදුසුකම්: ඉගෙනීමේ ආසාව සහ ස්වයං අධ්‍යනයන් කිරීම (Self Studies)
• සහතික: පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව ලොව පිළිගත් Digital Badge එකක් !