ඔයාත් මේ වෙනකොට Accounting Course එකක් කරලද ඉන්නෙ? එහෙමත් නැත්නම් AAT, CIMA Degree එකක් කරලා Graduate වුණාද? එහෙනං දැන් ඔයා හිතාගෙන ඉන්නෙ Job එකක් කරන්න නේද? ඒත් Job එකක් කරන්න ගියාම තමයි ඔයාට මේකෙ තියෙන අමාරුව තේරුම් යන්නෙ. අභියෝගවලට මුහුණ දෙන්න වෙන්නෙ. ඉතින් මේ අභියෝග ගැන මොකුත්ම අදහසක් නැතුව ඔයා ඉන්නවා නම්, ඔයාට අනිත් Accountantsලට වඩා මේ තරගයේ ටිකක් පිටිපස්සෙන් තමයි ඉන්න වෙන්නෙ.
අද කාලෙ Accountant කෙනෙක් වෙන්න නම් ගණිතය සහ ඉලක්කම් ගැන දැනගෙන හිටියට මදි. අලුත් තාක්ෂණයන් ගැන දැනගෙන ඉන්න ඕන, අඩු කාලයකින් ගොඩක් වැඩ කරගන්න පුලුවන් විදිහට කාලය කළමනාකරණය කරගන්න ඕන, ලොකු පීඩනයක් යටතේ වැඩ කරලා ප්‍රතිපල අරගන්න විදිහ දැනගෙන ඉන්නත් ඕන.
මේ නිසා තමයි අපි ඔයාලා වෙනුවෙන්ම, මේ සෑම ප්‍රශ්නයකටම විසදුම් තියෙන QuickBooks Online Accounting Software එක ගැන Special Course එකක් අරගෙන එන්නෙ.
විශේෂ දැනුවත් කිරීම
මෙම පාඨමාලාවේ ඇතුළත් වන්නේ අප විසින් මීට පෙර සිදු කරන ලද සජීවී පාඨමාලාවේ පටිගත කිරීම් බව කරුණාවෙන් සළකන්න.
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
Direct Calls: 075 6 700 700
WhatsApp Messages: 075 954 1398 / 075 987 3655
support@elearning.lk | WhatsApp Group
ඔබ ඉගෙනගන්න දේවල්
* Introduction
* Refreshing the Double Entry Knowledge
* QBO Types and Price Guidance
* QBO Simple Menu Overview
* Understanding Chart of Accounts
* New Related to Suppliers
* New Customer Related Transactions
* New Other
* QBO - Practical Training
* Doubt Clearing and Final Exam
ඇතුළු පාඩම් කොටස් 113ක්...
සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>>
විශේෂ නිවේදන
* පාඨමාලාව මිළදී ගැනීමට පෙර අප විසින් නොමිලේ ලබා දී ඇති පාඩම් හොඳින් අධ්‍යනය කරන්න
* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව නැවත මුදල් ලබා ගෙන පාඨමාලාවෙන් ඉවත්වීමට අවශ්‍ය නම්, පාඨමාලාව මිළදී ගෙන "පැය 24ක් තුළ" ඒ බව අපට දැනුම්දිය යුතුයි
* මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ. සම්පූර්ණ පටිගත කිරීම් වලින් පාඩම් 50%කට වඩා ඔබ විසින් නරඹා තිබේ නම් මුදල් ආපසු ලබා ගැනීමේ අවස්ථාව ඔබට අහිමි වන බව කරුණාවෙන් සළකන්න
* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව කැමති කාලයක් යන තුරු, කැමති වාර සංඛ්‍යාවක් පාඩම් නැරඹීමට ඔබට අවස්ථාව හිමිවේ
* Card Payments ඔස්සේ ගෙවීම් සිදු කරන විට ඔබට වාරික දෙකක් වශයෙන් ගෙවීම් සිදු කළ හැකි අතර බැංකු තැන්පතු (Bank Deposits) ඔස්සේ ගෙවීම් සිදු කරනවිට සම්පූර්ණ පාඨමාලා ගාස්තුවම එකවර ගෙවීමට සිදුවන බව කරුණාවෙන් සළකන්න
* Card Payments ඔස්සේ වාරික ලෙස ගෙවීමේදී, දෙවන වාරිකය ඔබගේ බැංකු ගිණුමෙන් ස්වයංක්‍රීයව අය කෙරෙන බව කරුණාවෙන් සළකන්න
* සියලුම පාඩම් නැරඹීමෙන් අනතුරුව සහභාගී වීමේ සහතිකයක් (Online) ලබා ගත හැක (ඒ සඳහා එක් එක් පාඩම ඉදිරියෙන් හරි සළකුණ යොදන්න)
* Join Our Groups කොටසේ ඇති Private WhatsApp Group එකට සම්බන්ධවීමෙන් ඔබට ගුරුවරයා සමඟින් සෘජුව සම්බන්ධ වී ගැටළු නිරාකරණය කර ගැනීමේ අවස්ථාව ලැබේ
This QuickBooks Online course is designed to guide learners through the essentials of modern accounting software, starting with an overview of its importance, benefits, and integration with ERP systems. It introduces QuickBooks’ interface, navigation tools, chart of accounts (COA), pricing plans, and key features such as sales, expenses, inventory, and customer management. Participants will gain practical knowledge of common accounting processes, including purchasing, billing, monthly closings, and payment tracking.
The course also covers in-depth inventory control, recording various financial transactions, managing customer interactions, and handling estimates, invoices, payments, credit notes, and sales receipts. Learners will master bank deposits, transfers, journal entries, credit card paydowns, petty cash, and reconciliations. It concludes with financial reporting—trial balance, income statement, and balance sheet—as well as final assessments and doubt-clearing sessions to reinforce knowledge. This hands-on, practical training is ideal for accountants, small business owners, and finance students seeking to streamline their financial operations with QuickBooks.
Direct Bank Deposit
