Course Structure

9 Lesson
0 Quizes

Time

4 hours

Level

beginner

Investment

20,000.00 LKR

Installments Available

FREE SEMINAR

2025 ජනවාරි මස 27 වන දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා අපි පවත්වන ReactJS FREE Seminar එකට දැන්ම Register වෙන්න

 

ඔයාත් Web Applications Develop කරන්න ආසාවෙන්ද ඉන්නෙ? එහෙමත් නැත්නම් දැනටමත් තියෙන Web Design Skill එක, Next Level එකට අරගෙන යන්න බලාපොරොත්තු වෙනවද? එහෙනං ඔයාටත් පුලුවන් eLearning.lk ගෙන එන ReactJS පාඨමාලාව සමඟින් එකතුවෙන්න. දන්නවද? Web Designing / Web Development ඉගෙනගන්න ඔයාලාගේ Next Step එක තමයි ReactJS.

ඇත්තටම මොකක්ද ReactJS කියන්නෙ? ReactJSකියන්නෙ Modern Web Applications Develop කරන්න පුලුවන් JavaScript Library එකක්. Mobile Applications, Web Applications, SaaS වලදි ReactJS Based Technologies අනිවාර්යෙන් භාවිතා වෙනවා. Web Development කරන්න භාවිතා කරන ලෝකයේ ජනප්‍රියම Stack එකක් වන MERN Stack එකේ Express.js, Node.js, MongoDB එක්ක Frontend එක හදන්න භාවිතා කරන්නෙත් ReactJSම තමයි.

අපි ඉදිරි සතිවලදි, HTML, CSS, JavaScript වලින් ආරම්භ කරලා ReactJS, Next.js වෙනකන්ම කියලා දෙනවා. ඔයාගෙම කියලා Web App එකක් හදලා, GitHub භාවිතයෙන්, Cloud එකකට Deploy කරනවා. එහෙම හදපු Applications සියල්ලක්ම, AI භාවිතයෙන් තවත් Improve කරගන්නෙ කොහොමද කියලත් කියලා දෙනවා.

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා

Direct Calls: 075 6 700 700

WhatsApp Messages: 075 954 1398 / 075 987 3655 

support@elearning.lk | WhatsApp Group

 

* පාඨමාලා කාලය : මාස හතරකි (පැය 32)

* ආරම්භක දිනය : 2025.02.05

* අවසාන දිනය : 2025.06.04

* දිනය සහ වේලාව : සෑම බදාදා දිනකම රාත්‍රී 7.30 සිට 9.30 දක්වා

* මාධ්‍යය : සිංහල 

 

ඔබ ඉගෙනගන්න දේවල්

* Module 1: 

සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>> 

 

Online Certificates & Badges

• පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ! 

 

Terms & Conditions
 සජීවී පාඩම්වල පටිගත කිරීම් (Online Lesson Recordings) නැරඹීමේ අවස්ථාව 2025.07.31 වන දිනෙන් පසුව අවසන්වේ
 පාඨමාලාව සඳහා ඔබ විසින් ගෙවන ලද සම්පූර්ණ මුදල ආපසු ලබා ගැනීමට නම්, පාඨමාලාවට සම්බන්ධ වී පළමු සති දෙක තුළ ඒ පිළිබඳව දැනුම්දිය යුතුයි
 පළමු සති දෙක තුළ ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු නොකළොත්, ඔබට පසුගිය සති දෙක හෝ අදාළ මාසය සඳහා වන මුදල නැවත හිමි නොවන අතර ඉදිරි මාස සඳහා ගෙවීම් සිදු කර තිබේ නම්, එම මුදල් නැවත ලබා ගත හැක  
 මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පාඨමාලාවට ලියාපදිංචි වූ දිනය, සජීවී පන්තිය සඳහා සහභාගී වූ දිනයන්, වේලාවන් සහ රැඳී සිටි කාලය මෙන්ම... සජීවී පන්ති වල පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ. 

 

Are you interested in developing web applications? Or are you looking to take your existing web design skills to the next level? Then join the ReactJS course offered by eLearning.lk!

Did you know that your next step in learning web design or web development could be ReactJS? What is ReactJS? ReactJS is a JavaScript library used to develop modern web applications. ReactJS-based technologies are essential for building mobile applications, web applications, and SaaS platforms. ReactJS is also a key component of the MERN Stack, the most popular technology stack for web development, alongside Express.js, Node.js, and MongoDB.

What will you learn in the coming weeks? We'll start with the basics of HTML, CSS, and JavaScript before progressing to ReactJS and Next.js. You'll learn to create your own web application and deploy it to the cloud using GitHub. We'll also guide you on enhancing these applications further using AI. Get ready to take your web development skills to the next level with this hands-on ReactJS course!

Meet Your Instructor

Prasad Dissanayake

With over 20 years of experience in the ICT industry, I have cultivated expertise in telecommunications, networking, and software development. I am proud to be the creator of award-winning solutions, including the Viduhala.lk educational platform and the Punchi Pahe Hapan mobile app, which have made a significant impact in their respective domains.

Lessons

ReactJS with AI: Course Content

Preview

ReactJS with AI: Course Introduction

Preview

ReactJS with AI: How to Get Enrolled?

Preview