IT Field එකේ UI Developing (User Interface Developing) කරන අය සහ ඉගෙන ගන්න අය වෙනුවෙන් eLearning.lk වෙතින් ගෙන එන අලුත්ම "Responsive Web Developing" පාඨමාලාව...
පාඩම් 26ක් සහිත මේ පාඨමාලාවේදී.... කිසිම ආධාරකයක් නැතිව, තනියෙන්, වෙබ් අඩවියක් Mobile Phones වේවා, Tab වේවා, ඕනෑම Device එකක් හරහා කිසිම දෝෂයක් නැතුව පරිශීලනය කරන්න පුලුවන් වෙන විදිහට, මූලික සංකල්ප ඔස්සේ Code කරන්න කියලා දෙනවා.
මේ පාඨමාලාවේ තියෙන විශේෂත්වය තමයි අපි මේ දේවල් කියලා දෙන්නෙ බින්දුවේ ඉදලයි. ඒ කියන්නෙ බොහොම ක්‍රමානුකූලව, මුල සිට අග දක්වා. ඒ වගේම දන්න සිංහලෙන්, ඉතාමත් සරලව.
එහෙම Code කරන කොට සැළකිලිමත් විය යුතු දේවල්, කළ යුතු දේවල්, නොකළ යුතු දේවල් ගැනත්..... පරීක්ෂා කරන ක්‍රම, උපකාරී වන මෘදුකාංග සහ මෙවලම්, දත්ත සහ තොරතුරු එකතු කරන ක්‍රම, කෙටි සහ පහසු ක්‍රම වගේ ගොඩක් දේවල් ගැනත් සාකච්ඡා කෙරෙනවා.
මේ පාඨමාලාවට සම්බන්ධ වෙන්න නම් HTML5 සහ CSS3 සම්බන්ධ මූලික දැනුම තිබිය යුතුයි.
පාඨමාලාවේ පළවෙනි පරිච්ඡේදය නොහොත් හැඳින්වීමේ පරිච්ඡේදයේ තියෙන නොමිළේ පාඩම් හතර නරඹලා, සම්පූර්ණ පාඨමාලාවේ අන්තර්ගතය, අරමුණු සහ පාඨමාලාවට සම්බන්ධවීමේ වැදගත්කම ගැන ඔයාලට අදහසක් ගන්න පුලුවන්.
පාඨමාලාවේ පාඩම්, පෙර පටිගත කරන ලද වීඩියෝ මාධ්‍යයෙන් තියෙන නිසා පාඨමාලාව මිළදී ගත්තට පස්සෙ, කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට ඉදගෙන, කැමති කාලයක් යනකන් පාඨමාලාවේ පාඩම් නැරඹීමේ අවස්ථාව තියෙනවා.
විශේෂ නිවේදනය
* මෙහි ඇති Bootstrap කොටසේ අන්තර්ගත වන්නේ මීට පෙර පැවති Version එක වන අතර අලුත් Version එක පිළිබඳ පාඩම් කොටස් ඉදිරියේදී අන්තර්ගත කෙරෙනු ඇත.
* පාඨමාලාවේ මූලික අරමුණ වන කිසිදු ආධාරකයක් නොමැතිව වෙබ් අඩවියක් Responsive කිරීම සඳහා මෙම කොටස අත්‍යාවශ්‍යය නොවන බව වැඩි දුරටත් සඳහන් කරන්නෙමු.
සහභාගි වීමේ සහතිකයක්
* සියලු පාඩම් නැරඹීමෙන් පසුව ඔබට සහභාගි වීමේ පාඨමාලා සහතිකයක් ලබා ගත හැක.
* වැඩි විස්තර සඳහා : 075 6 700
The latest course on "Responsive Web Development" offered by eLearning.lk is designed for individuals engaged in UI Development (User Interface Development) in the IT field. In this comprehensive 26-lesson course, you will learn to code independently, ensuring that a website functions seamlessly on any device, including mobile phones and tablets.
This course stands out for its systematic approach, teaching the fundamentals from scratch, all in familiar Sinhala. It covers essential aspects of coding, best practices, testing methods, useful software and tools, data collection methods, and efficient shortcuts. To enroll in this course, a basic understanding of HTML5 and CSS3 is required. You can gain insight into the course content, objectives, and importance by watching the first four free lessons in the introductory chapter.
As the course comprises pre-recorded video lessons, after your purchase, you have the flexibility to watch the lessons on a day, time, and location of your choice, in a manner that suits your preferences, for as long as you desire.
Special Announcement: * The Bootstrap section covers the previous version, and lessons on the new version will be incorporated in the future. * It's important to note that this section is not essential for achieving the primary goal of making a website responsive without any support.