Sales කරනවා කිවුවම යම් අයෙක් වපරැසින් බලන්න පුළුවන්. ඒ අපේ සමාජය විසින් විවිධ රැකියා වලට විවිධාකාරයේ අර්ථකතන දෙන නිසා. මේ පාඨමාලාවේදී ලංකාවේ ප්‍රමුඛතම දුරකථන සමාගමක ජේෂ්ඨ කළමනාකාරවරයකු වන ලලින්ද්‍ර මුණසිංහ මහතා අපිට පැහැදිලි කරලා දෙනවා කොහොමද ගෞරවනීය විදිහට විකුණුම්කරණය කරන්නේ කියලා සහ හැම ආධුනික විකුණුම්කරුවෙකුම දැනගත යුතු වටිනා ක්‍රමවේදයන් පිළිබඳව.