විද්‍යාවයි ආගමයි සංසන්දනය කකළ යුතුද? රාජ්‍ය පාලනය ආගමෙන් වියුක්ත විය යුතුද? යන මැයෙන් කළ සම්පුර්ණ දේශනය. ඔබ විවෘත මනසක් ඇති විචාරශීලි දැනුම් පිපාසිතයෙක් නම් මේ වීඩියෝව ඔබටයි.
විද්‍යාවයි ආගමයි සංසන්දනය කල යුතුද? | Should Science and Religion Be Compared?
විද්‍යාවයි ආගමයි සංසන්දනය කකළ යුතුද? රාජ්‍ය පාලනය ආගමෙන් වියුක්ත විය යුතුද? යන මැයෙන් කළ සම්පුර්ණ දේශනය. ඔබ විවෘත මනසක් ඇති විචාරශීලි දැනුම් පිපාසිතයෙක් නම් මේ වීඩියෝව ඔබටයි.
මහාචාර්ය චන්දිම ගෝමස් මහතා, ආසියාවේ බොහෝ ප්‍රදේශවල අකුණු ආරක්ෂණ පිළිබඳ සමාගම් විශාල සංඛ්‍යාවක උපදේශකයෙක් ලෙසත්, ආසියාවේ අකුණු ආරක්ෂණ සහ විදුලි සුරක්‍ෂිතතාව පිළිබඳ ප්‍රමුඛ පුහුණුකරුවෙක් ලෙසත්, විද්‍යුත් ආරක්ෂාව සහ විද්යුත් චුම්භක අනුකූලතා සම්බන්ධව පළපුරුදු ඉංජිනේරු උපදේශකයෙක් ලෙසත්, ඉංජිනේරු සහ භෞතික විද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙක් සහ ලේඛකයෙක් ලෙසත් කටයුතු කරනවා. මහචාර්ය චන්දිම ගෝමස් මහතා ඔහුගේ ජීවන අත්දැකීම්, කාර්යයන්, විද්‍යාවට දක්වන දායකත්වය, විද්‍යාව සහ තාක්ෂණයේ අනාගත ප්‍රවණතා සහ රාජ්‍ය අංශය සඳහා වඩාත් පලදායී ලෙස විද්‍යාව යොදාගෙන වැඩකටයුතු කාර්යක්ෂම කර ගැනීම පිළිබඳව අපත් සමඟ තොරතුරු බෙදා හදා ගනු ඇත.
පූර්විකාව - සම්පූර්ණ කොටස
Preview