AI ගැන මුළු ලෝකයක්ම කතා කරන මේ කාලයේ ඔයාලා අනිවාර්යෙන්ම සම්බන්ධ වෙන්න ඕනම AI Course එක මෙන්න! මූලික සංකල්ප වල සිට Python මගින් AI Model එකක් Develop කරලා අදාළ Predictions ලබා ගන්න හැටි මේ පාඨමාලාවෙන් කතා කරනවා.
Introduction to AI, Python for AI, Supervised Learning, Unsupervised Learning, Deep Learning, Natural language processing, AI model development, Model optimization, Open AI API ඔක්කොම මේ Course එකෙන් Cover වෙනවා.
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700 | Join WhatsApp Group | support@elearning.lk
International Software Engineering Field එකේ අවුරුදු ගණනාවක Experience තියෙන, සිංගප්පූරුවේ ප්‍රමුඛ පෙළේ Software Companies කිහිපයකම සේවය කරලා, තමන්ගේම ආයතන කිහිපයක් ආරම්භ කරලා තියෙන, Software Engineer කෙනෙක් වගේම, ව්‍යවසායකයෙක් වන උදිත බණ්ඩාර මහතා තමයි මේ Course එක කරන්නෙ.
මේ Course එකේදි ඔයාලා AI ගැන දැනගන්න ඕන සියලුම ප්‍රධාන දේවල් අපි ඔයාලට තේරෙන සිංහලෙන්, මුල සිට අග දක්වා, සරලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව කියලා දෙනවා. මේක Recorded Course එකක් නිසා කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, කැමති කාලයක් යනකං පාඩම් ටික ඕනෑම වාර ගාණක් නැරඹීමේ වාසිය ඔයාලට හිමි වෙනවා.
පාඨමාලාවේ හොඳ නරක, අපි පහළින් ලබා දීලා තියෙන නොමිළේ පාඩම් පහ නරඹලා ඔබම තීරණය කරන්න.
පාඨමාලාව අවසානයේදී සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව ලොව පිළිගත් Digital සහතිකයක් (වැඩි විස්තර සඳහා අන්තිම Chapter එක බලන්න)!
පාඨමාලාවට සම්බන්ධ වීමට පෙර Programming Fundamentals වල මූලික කරුණු දැනගෙන සිටීම ඉතා වැදගත් (උදාහරණ ලෙස PHP / Java / JavaScript හෝ Python වැනි)