ඔබත් නීතිවේදය හදාරන නීති ශිෂ්‍යයෙක්ද? එහෙනං මේ පාඨමාලාව ඔබ සඳහාමයි!
අපරාධ නීතිය පිළිබඳව මුල සිට අග දක්වා, සරලව, ක්‍රමානුකූලව, නිදසුන් සහිතව, දන්න සිංහලෙන් විස්තර කෙරෙන, කොටස් 44කින් සමන්විත මෙම දේශන මාලාව ඔබ වෙත අරගෙන එන්නේ වසර 10කට අධික කාලයක් නීතීඥ සේවයේ නියුතු, නීතීඥ යලිත් වසන්ත මනහර විජේසුරේන්ද්‍ර මහතායි.
පෙර පටිගත කරන ලද පාඩම් වශයෙන් තිබෙන නිසා ඔබට මෙම පාඩම් කැමති දවසක, කැමති වෙලාවක, කැමති වාර ගණනක්, කැමති කාලයක් යන තෙක් නැරඹීමේ අවස්ථාව ලැබෙනවා.
පාඨමාලාවට සම්බන්ධ වෙනවාද? නැද්ද? යන්න, අපි පළවෙනි පරිච්ඡේදයේ අන්තර්ගත කරලා තිබෙන නොමිළේ පාඩම් හතර නැරඹීමෙන් පසුව ඔබටම තීරණය කරන්න පුලුවන්.
* පාඨමාලාව අවසන් කිරීමෙන් පසුව සහභාගී වීමේ සහතිකයක් හිමිවේ !
* වැඩි විස්තර සඳහා: 075 6 700 700