Course Structure

7 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

6,000.00 LKR

Installments Available
Python Zero To Hero [Live] : Batch 01

නොමිළේ සම්මන්ත්‍රණය

මෙම පාඨමාලාව පිළිබඳ නොමිළේ සම්මන්ත්‍රණයක්, 2022 අප්‍රේල් මස 24 වන ඉරු දින රාත්‍රී 8.00 සිට 10.30 දක්වා පැවැත්වීමට නියමිතයි. Meeting Link එක සහ වැඩි විස්තර සඳහා රැදී සිටින්න !

 

ඔයාලට සුපිරි Python Programmar කෙනෙක් වෙන්න මඟ පාදන මේ සජීවී පාඨමාලාව ඉතාමත් සරලව, මුල සිට අගට, ප්‍රායෝගිකව, සිංහල භාෂාවෙන් උගන්වනු ලබන පාඨමාලාවක්. මේ පාඨමාලාවට සම්බන්ධ වන ඔයාලගෙන්, මේ විෂය ගැන කිසිම මූලික දැනුමක් අපි බලාපොරොත්තු වෙන්නෙ නෑ. පාඨමාලාව අවසානයේදී පවත්වන විභාගයෙන් අනතුරුව අපි වටිනා සහතිකයක් ලබා දෙනවා.

 

* ආරම්භක දිනය : 2022.05.01

* අවසාන දිනය : 2022.07.17

* පාඨමාලා කාලය : මාස 3 කි

* දිනය : සෑම ඉරිදා දිනකම

* වේලාව : රාත්‍රී 8.00 සිට 10.30 දක්වා

* විෂය නිර්දේශය : Click Here  

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700

* පාඨමාලාව මෙහෙයවීම : Programming.lk ආයතනය විසින්

 

පටිගත කිරීම් (Lesson Recordings) : 

සෑම සජීවී පන්තියකටම අදාළ පටිගත කිරීම පසුදින පල කෙරෙන අතර ඔබට සියලුම පටිගත කිරීම් පාඨමාලා කාලය තුළ නැවත නැවත නැරඹීමේ අවස්ථාව ඇත.

Meet Your Instructor

Programming lk

Sri Lanka's Premier IT Courses Provider.

Lessons

Introduction Seminar

Preview

Course Content

Preview