Test Automation Engineer කෙනෙක් වෙන්න හිතන ඔයාලටත් මේ වගේ ප්‍රශ්න තියෙනවාද?
* Coding දැනුම නැතිව Test Automation ඉගෙන ගන්න පුළුවන්ද?
* UI Testing සහ API Testing Automate කරන්නේ කොහොමද?
* Selenium සහ Playwright වගේ Frameworks Use කරලා Real-World Test Scripts ලියන්නේ කොහොමද?
* AI Tools (OpenClaw වගේ) Use කරලා Automation Process එක Speed Up කරන්නේ කොහොමද?
Manual Testing වලින් ඉදිරියට ගිහින්, UI Automation + API Testing + AI-powered Testing combine කරගත් Modern Test Automation Engineer කෙනෙක්ට අද IT industry එකේ විශාල Demand එකක් තියෙනවා.
Software Testing Career එකක් Start කරන්න හෝ QA Field එකෙන් Automation වලට Transition වෙන්න කැමති ඔයාලට, මේ දින 4ක Bootcamp එක හරහා Hands-on Test Automation Experience එකක් Step-by-Step ලබාගන්න පුළුවන්.
මෙම දින 4ක වැඩමුළුව හරහා ඔබට:
- Selenium සහ Playwright වගේ Frameworks Use කරලා Real-World Test Scripts ලියන ආකරය
- AI Tools (ChatGPT/Copilot) හරහා Automation පහසු කරගන්නා ආකාරය.
- AI Tools (OpenClaw වගේ) Use කරලා Automation Process එක Speed Up කරගන්නා ආකාරයය පිළිබඳව අපි සරලව මුල සිටම කියා දෙනවා.
Coding Knowledge නැතිව වුණත්, Beginner-Friendly විදියට Test Automation Concepts ඉගෙන ගන්න පුළුවන් ලෙස course එක Design කරලා තියෙනවා.
දින 4කින් ඔබේ වෘත්තීය වටිනාකම අලුත් කරගන්න අදම eLearning.lk ගෙන එන "Smart Automation Bootcamp" Online Workshop එකත් සමඟ සම්බන්ධ වෙන්න!
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
* Hotline: 075 6 700 700
* WhatsApp Messages: 075 954 1398 / 075 987 3655
* support@elearning.lk | WhatsApp Group
* පාඨමාලා කාලය: සති 4 (පැය 8+)
* ආරම්භක දිනය: 2026.04.11
* අවසාන දිනය: 2026.05.09
* දිනය සහ වේලාව: සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 7.00 සිට 9.00 දක්වා
* මාධ්‍යය: සිංහල
ඔබ ඉගෙනගන්න දේවල්
* Day 01 – Introduction + First Automation (Selenium)
* Day 02 – Stable Automation + Playwright
* Day 03 – AI in Automation
* Day 04 – OpenClaw + Mini Project
සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>>
Online Certificates & Badges
* පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ!
Smart Automation Bootcamp: Mastering UI, API & AI Testing is a hands-on, intensive course designed for software testers, developers, or anyone aspiring to enter the high-demand field of test automation. Even if you are new to automation, as long as you have a basic understanding of software testing, this bootcamp serves as the perfect gateway to becoming a modern, industry-ready Automation Engineer. Over four intensive sessions, you will explore the fundamentals of UI and API automation using industry-leading tools like Selenium and Playwright, while also learning to leverage Artificial Intelligence (AI) to make your workflows faster and more efficient. By breaking down complex frameworks into simple, easy-to-follow lessons and concluding with a practical Real-World Mini Project, this course provides the solid foundation you need to master AI-driven automation and upgrade your career with the latest technologies.