සුහුරු ගුරුවරයෙක් වෙමු, තාක්ෂණය සමග හැදෙන පරපුර තේරුම් ගමු... මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය විසින් eLearning.lk සමඟ ගෙන එන, ලංකාවේ පාසල් ගුරුවරුන් වෙනුවෙන් පවත්වන අතිවිශේෂ පාඨමාලාව...
රටක අධ්‍යාපන ක්‍රමය යනු ජාතිය වෙනුවෙන් මතු පරපුරක් බිහිකිරීමට ඇති එකම සූක්ෂම ව්‍යුහයයි. අනෙක් අතට ගුරුවරුන් යනු අධ්‍යාපන ක්‍රමයේ හදවත සහ රුධිරයයි. එබැවින් රට යහපත් මාවතකට ගෙන යා හැකි චින්තකයින් හා නිර්මාණශීලී මිනිසුන් වීමට සිසුන්ට පහසුකම් සැලසිය හැකි කැපවූ ගුරුවරුන් වීමට, ගුරුවරුන් අගය කොට පුහුණු කළ යුතුය. එම දෘෂ්ටිකෝණයෙන් ගුරුවරයාගේ කාර්යභාරය අගය කළ හැකි ගෞරවනීය පුද්ගලයකු බවට පරිවර්තනය විය යුතුය.
මෙම පාඨමාලාව සැලසුම් කර ඇත්තේ ගුරුවරුන්ට වර්තමාන දරුවා අවබෝධ කර ගැනීමටත්, අගය කළ හැකි මිනිසුන් ලෙස සමාජයට දායක වන නිර්මාණාත්මක මාවතකට සිසුන් යොමු කළ හැකි ගෞරවනීයන් ලෙස ගුරුවරුන්ගේ හැකියාව වර්ධනය කිරීමටත් ඉඩ සැලසීම සඳහා ය.
* පාඨමාලා කාලය : සති 5කි
* ආරම්භක දිනය : 2022.12.23
* අවසාන දිනය : 2023.01.28
* දිනය : සෑම සෙනසුරාදා දිනකම
* වේලාව : රාත්‍රී 08.30 සිට රාත්‍රී 10.30 දක්වා
* විශේෂ නිවේදනය : පළමු පන්තිය පමණක් 2022 දෙසැම්බර් මස 23 වන සිකුරාදා දින පැවැත්වේ.
* විශේෂ නිවේදනය : 2022 දෙසැම්බර් මස 31 වන දින පන්ති නොපැවැත්වේ!
ක්ෂණිකව QR හරහා ගෙවන්න
කැමති Payment App එකකින් ක්ෂණිකව QR හරහා ගෙවන්න. ගෙවීම් අවසන් කලපසු Whatsapp හරහා සම්බන්ධ වී Payment Confirmation SMS එක හෝ එහි Notification එකේ Screenshot එකක් එවන්න. මෙය Online Credit හෝ Debit කාඩ්පත් මගින් ගෙවීම් කිරීමට අපහසු අය භාවිතා කිරීම වඩා යෝග්‍යයි.
විෂය නිර්දේශය : Click Here
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700 | WhatsApp Group
පාඨමාලාවට සම්බන්ධ වන අය සඳහා අපගේ Zoom පාඨමාලාව නොමිළේ!
Embark on a transformative teaching experience with psychologist Samitha Etuldoraarachchi's exceptional course for Sri Lankan school educators, offered through eLearning.lk.
Recognizing teachers as the lifeblood of the education system and the key to nurturing the next generation, this course advocates for valuing and training teachers as dedicated mentors.
The aim is to empower educators to guide students towards becoming critical thinkers and creative individuals capable of positively influencing the nation's future.
From understanding today's children to fostering stress-free classrooms, promoting cooperation with students, employing effective communication methods, and addressing children's issues amicably, the course provides a holistic approach.
Additionally, it underscores the significance of teachers serving as role models and their impact on cultivating a harmonious society. In alignment with the technological era, the curriculum also explores the role of technology for teachers.
This comprehensive program seeks to transform teachers into respected figures who can appreciate and direct students on a creative path of contributing meaningfully to society.