Course Structure

8 Lesson
0 Quizes

Time

3 months

Level

beginner

Investment

25,000.00 LKR

Installments Available

FREE SEMINAR

2026 ඔක්තෝබර් මස 20 වන දින, SolidWorks 3D Design & Engineering Modelling ගැන අපි ගෙන එන විශේෂ නොමිලේ සම්මන්ත්‍රණය සදහා මෙතැනින් Register වන්න.

 

SPECIAL DISCOUNTS

සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවන සිසුන් සඳහා 20%ක සුවිශේෂී මිල අඩු කිරීමක් ලැබේ රු.25,000 රු.20,000 >>> ඒ සඳහා මෙතනින් පිවිසෙන්න.

[මෙම විශේෂ මිල අඩු කිරීම 2026 නොවැම්බර් මස 09 වනදා දක්වා පමණක් වලංගු වේ]

 

ඔබත් Engineering Design සහ Mechanical CAD ක්ෂේත්‍රයට පිවිසීමට කැමැත්තෙන් සිටින කෙනෙක්ද?

Engineering Design සහ 3D Modelling ක්ෂේත්‍රයේ බහුලව භාවිත වන SolidWorks මෘදුකාංගය මුල සිට ඉගෙනගෙන ඔබේම Engineering Designs නිර්මාණය කිරීමට දැන් ඔබටත් අවස්ථාවක්! 

2D Sketches වලින් ආරම්භ කර 3D Models සහ Mechanical Components නිර්මාණය කිරීම, එම Components Assemble කිරීම සහ Engineering Drawings සකස් කිරීම දක්වා සම්පූර්ණ Design ක්‍රියාවලිය ප්‍රායෝගිකව ඉගෙනගන්න ඔබට මේ මාස 3ක පාඨමාලාව තුළින් අවස්ථාව ලැබෙනවා!.

පාඨමාලාව අවසානයේදී Product Design Project එකක් හරහා ඔබ ඉගෙනගත් දේ ප්‍රායෝගිකව භාවිත කර Engineering Product එකක් නිර්මාණය කිරීමට අවශ්‍ය දැනුම සහ කුසලතා වර්ධනය කරගන්නත් ඔබට අවස්ථාව ලැබෙනවා!

SolidWorks 3D Design & Engineering Modelling පාඨමාලාව සමඟ ඔබේ අදහස් සැබෑ 3D නිර්මාණ බවට පත් කිරීමට අවශ්‍ය ශක්තිමත් අඩිතාලම අදම සකස් කරගන්න!

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා

Direct Calls: 075 6 700 700

WhatsApp Messages: 077 917 1350 / 075 987 3655 

support@elearning.lk | WhatsApp Group

 

 

* පාඨමාලා කාලය : සති 12 ( පැය 36+)

* ආරම්භක දිනය : 2025.10.27

* අවසාන දිනය : 2027.01.20

* දිනය සහ වේලාව : සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 7.00 සිට රාත්‍රී 10.00 දක්වා

* මාධ්‍යය : සිංහල සහ ඉංග්‍රීසි

 

ඔබ ඉගෙනගන්න දේවල්

* Topic  01 - Introduction to CAD & SolidWorks 

* Topic 02 - 2D Sketching in SolidWorks  

* Topic 03 - Engineering Drawing & Design Fundamentals  

* Topic 04  - Basic 3D Part Modelling 

* Topic 05 - Advanced Part Modelling  

* Topic 06 - Design Modification & Model Evaluation 

* Topic 07 - Assembly Design 

* Topic 08 - Engineering Drawings & Documentation 

* Topic  09 - Introduction to Surface Modelling  

* Topic 10 - Product Design Project 

සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>> 

 

Online Certificates & Badges

• පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ! 

 

Terms & Conditions
• සජීවී පාඩම්වල පටිගත කිරීම් (Online Lesson Recordings) නැරඹීමේ අවස්ථාව 2027.02.25 වන දිනෙන් පසුව අවසන්වේ
• Card Payments ලෙස වාරික වශයෙන් ගෙවීමේදී, අදාළ පාඨමාලා ගාස්තුව ස්වයංක්‍රීයව ඔබගේ බැංකු ගිණුමෙන් මාසිකව අය කෙරෙන බව කරුණාවෙන් සළකන්න
• පාඨමාලාව සඳහා ඔබ විසින් ගෙවන ලද සම්පූර්ණ මුදල ආපසු ලබා ගැනීමට නම්, පාඨමාලාවට සම්බන්ධ වී පළමු සතිය තුළ ඒ පිළිබඳව දැනුම්දිය යුතුයි
• පළමු සතිය තුළ ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු නොකළොත්, ඔබට පසුගිය සතිය හෝ අදාළ මාසය සඳහා වන මුදල නැවත හිමි නොවන අතර ඉදිරි මාස සඳහා ගෙවීම් සිදු කර තිබේ නම්, එම මුදල් නැවත ලබා ගත හැක  
• මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පාඨමාලාවට ලියාපදිංචි වූ දිනය, සජීවී පන්තිය සඳහා සහභාගී වූ දිනයන්, වේලාවන් සහ රැඳී සිටි කාලය මෙන්ම... සජීවී පන්ති වල පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ. 

 

This practical, instructor-led course provides a comprehensive introduction to 3D CAD design and engineering modelling using SolidWorks. Covering essential concepts such as 2D sketching, 3D part modelling, assembly design, engineering drawings, and surface modelling, it guides learners through the complete product design workflow. Through hands-on exercises and a practical product design project, students develop the technical skills needed to transform engineering ideas into accurate 3D models—preparing them to apply SolidWorks in mechanical design, manufacturing, product development, and engineering-related fields.

 

Meet Your Instructor

Supun Asanga

Lessons

SolidWorks 3D Design & Engineering Modelling : Course Introduction

Preview

SolidWorks 3D Design & Engineering Modelling : Course Content

Preview

SolidWorks 3D Design & Engineering Modelling : Video Guide

Preview

eLearning.lk WhatsApp Channel

Preview

eLearning.lk Telegram Group

Preview