Course Structure

9 Lesson
0 Quizes

Time

2 months

Level

beginner

Investment

20,000.00 LKR

Installments Available

ඔයාගෙම ආයතනය / ව්‍යාපාරය දියුණු කරගන්න මහන්සි වෙන ඔයා English අමාරු නිසා තමන් ගැන තියෙන ආත්ම විශ්වාසය නැති කරගෙනද ඉන්නෙ? Clientsලා ඉස්සරහට ගිහින් English වලින් කතා කරන්න බයද? Clientsලා English වලින් කියන නොතේරෙන දේවල් වලටත් ඔව් කියලා ඔළුව හොලවනවද? English වලින් Presentation එකක් දෙන්න කිව්වාම Stuck වෙනවාද? English Message Type කරද්දි, හරිම Point එකට ලියන්නෙ නැතුව වටේ යනවද? English වලින් කතා කරනකොට ඇස් එහෙ මෙහෙ යනවද? දහඩිය දාලා ඇඟ වෙව්ලනවද? ඒ ඒ වෙලාවට වඩාත්ම ගැළපෙන English වචන ක්ෂණිකව හිතෙන්නෙ නැද්ද?  English දැනුම අඩු නිසා Business එක International Market එකට ගෙනියන්න බැරිද? හැමෝම කතා වෙන AI තාක්ෂණයන් තුළින් English ඉගෙනගන්න තවමත් Try කරලා නැද්ද?  එහෙමත් නැත්නම්... හරියටම English ඉගෙනගන්න ගැළපෙනම Coach කෙනෙක්ව හොයන ගමන්ද?

එහෙනං, eLearning.lk අපි ඔයාලා වෙනුවෙන්ම ගෙන එන මේ විශේෂ පාඨමාලාව ඔස්සේ මේ ප්‍රශ්න වලින් 99%කටම විසදුම් ලැබෙන්න පුලුවන්. කුමන ප්‍රමාණයේ, කුමන මට්ටමේ වුණත්... අනාගතයේ සාර්ථක ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න සිහින දකින, සැලසුම් කරන, දැනටමත් ඒ වෙනුවෙන් වැඩ කරමින් ඉන්න ඔයාලා හැමෝම අනිවාර්යෙන්ම සහභාගී වෙන්න ඕන පාඨමාලාවක් තමයි Speak Like a CEO කියන්නෙ.

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා

Direct Calls: 075 6 700 700 | WhatsApp Messages: 075 954 1398 / 075 987 3655 | support@elearning.lk | WhatsApp Group

 

 

• පාඨමාලා කාලය: සති 9 කි

• ආරම්භක දිනය: 2024.11.19

• අවසාන දිනය: 2025.01.14 

• දිනය සහ වේලාව: සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 7.30 සිට 9.00 දක්වා

• සමස්ථ පැය ගණන: පැය 14කි

• මාධ්‍යය: ඉංග්‍රීසි සහ සිංහල  

සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>> 

 

Online Certificates & Badges

• පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව ලොව පිළිගත් Digital Badge එකක් හිමිවේ! 

 

Terms & Conditions
 සජීවී පාඩම්වල පටිගත කිරීම් (Online Lesson Recordings) නැරඹීමේ අවස්ථාව 2025.02.28 වන දිනෙන් පසුව අවසන්වේ
 පාඨමාලාව සඳහා ඔබ විසින් ගෙවන ලද සම්පූර්ණ මුදල ආපසු ලබා ගැනීමට නම්, පාඨමාලාවට සම්බන්ධ වී පළමු සති දෙක තුළ ඒ පිළිබඳව දැනුම්දිය යුතුයි
 පළමු සති දෙක තුළ ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු නොකළොත්, ඔබට පසුගිය සති දෙක හෝ අදාළ මාසය සඳහා වන මුදල නැවත හිමි නොවන අතර ඉදිරි මාස සඳහා ගෙවීම් සිදු කර තිබේ නම්, එම මුදල් නැවත ලබා ගත හැක  
 මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පාඨමාලාවට ලියාපදිංචි වූ දිනය, සජීවී පන්තිය සඳහා සහභාගී වූ දිනයන්, වේලාවන් සහ රැඳී සිටි කාලය මෙන්ම... සජීවී පන්ති වල පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ.
 

 

Course Content  
The CEO Mindset: Communicate Like a Leader, Speak Clearly, Lead Confidently, Speak to Persuade: Business Presentations, Small Talk, Big Opportunities, The Perfect Pitch, Owning the Stage: Public Speaking Fundamentals, Speak to Win: Negotiation Skills, The Calm CEO: Difficult Conversations, Speak Like a CEO: Show What You’ve Got

Meet Your Instructor

Shavini Somawardhana Jalill

Engineer-turned-Strategic Communicator and Content Architect driven by a vision of a more inclusive and empowered Sri Lanka. I leverage the power of storytelling and technology to empower women and persons with disabilities, crafting content that inspires action and social change. Weaving creativity and innovation into content strategies, I excel at engaging diverse audiences and sparking conversations that pave the way for a more equitable future. My experience spans data analysis, clear message development, and content project management across various sectors.

Lessons

Speak Like a CEO: Course Content

Preview

Speak Like a CEO: Introduction Seminar

Preview

Speak Like a CEO: How to Register?

Preview

Speak Like a CEO: Assessment Plan

Preview

eLearning.lk : Main Telegram Group

Preview