චීන භාෂාව ලිවීමට සහ කතා කිරීමට උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මෙම පාඨමාලාවට සම්බන්ධ වීමේ අවස්ථාව ඇත. මෙම පාඨමාලාව තුළින් ඔබට චීන භාෂාව කතා කිරීම සහ කියවීම පිලිබඳ මූලික දැනුම, සිංහල බසින්, සරලව, ක්‍රමානුකූලව, මුල සිට අගට, ප්‍රායෝගිකව ලබා දීම අපගේ අරමුණයි.
විශේෂ දැනුවත් කිරීම
මෙම පාඨමාලාවේ ඇතුළත් වන්නේ අප විසින් මීට පෙර සිදු කරන ලද සජීවී පාඨමාලාවේ පටිගත කිරීම් බව කරුණාවෙන් සළකන්න.