Course Structure

28 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

3,000.00 LKR

per month

චීන භාෂාව ලිවීමට සහ කතා කිරීමට උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මෙම පාඨමාලාවට සම්බන්ධ වීමේ අවස්ථාව ඇත. සජීවී ලෙස ඉගැන්වෙන මෙම පාඨමාලාව තුළින් ඔබට චීන භාෂාව කතා කිරීම සහ කියවීම පිලිබඳ මූලික දැනුම, සිංහල බසින්, සරලව, ක්‍රමානුකූලව, මුල සිට අගට, ප්‍රායෝගිකව ලබා දීම අපගේ අරමුණයි. මෙය සජීවී පාඨමාලාවක් බැවින් ඔබට සජීවීව ගුරුවරයා සමඟ සම්බන්ධ වීමේ අවස්ථාවද ඇත.

 

සජීවී පන්තිය සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 8.00 සිට 10.00 දක්වා පැවැත්වෙන අතර 02 වන පරිච්ඡේදය හරහා ඔබට සජීවීව සම්බන්ධ වීමේ පහසුකම් සලසා ඇත.

 

පාඨමාලාව ආරම්භ කළ දිනය : 2021 ජූනි 12

පාඨමාලාව අවසන් කළ දිනය : 2021 දෙසැම්බර් 04

විෂය නිර්දේශය (සාරාංශගත)  : https://bit.ly/3pqppUI (Click on the Link)

විෂය නිර්දේශය (සම්පූර්ණ)  : https://bit.ly/3gfchik (Click on the Link)

 

Meet Your Instructor

Vimangsa Suraweera

BACHELOR OF BUSINESS AND ACADEMIC CHINESE - University of Kelaniya CHONGQING NORMAL UNIVERSITY, CHINA - VISITING LECTURER FOR CHINESE LANGUAGE - FREELANCE INTERPRETER AND TRANSLATOR (Since 2014) /