Course Structure

9 Lesson
1 Quizes

Time

6 weeks

Level

beginner

Investment

14,900.00 LKR

Software Engineer කෙනෙක් විදියට Career එක පටන් ගන්න ඉන්න ඔයාලටත් මේ වගේ ප්‍රශ්න තියෙනවාද?

- AI, IT Job එකක් ගන්න Barrier එකක්ද?

- අනාගතයේ  High-Demand එකක් තියෙන Developer කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් AI දැනගන්නම ඕනේද?

- Spring Boot කියන්නේ මොකද්ද?

- Spring Boot එක්ක AI tools (ChatGPT, GitHub Copilot වගේ) Use කරන්න පුළුවන්ද?

 

AI නිසා අද කාලේ  Software Engineersලාට තියෙන Challenge එක ලේසි පහසු නැහැ.

නමුත් සාමාන්‍ය Developer කෙනෙක්ට වඩා AI එක්ක වැඩ කළ හැකි, Solid Framework Background එකක් තියෙන Software Engineersලාට තවමත් Job Market එකේ ඉහළ ඉල්ලුමක් තියෙනවා කියලා ඔයා දන්නවද?

අන්න එහෙම Job Market එකේ ඉහළ ඉල්ලුමක් තියෙන Solid Framework එකක් තමයි Spring Boot කියලා කියන්නේ.

 

Learning.lk අපි අරගෙන එන සති හයක  Spring Boot පාඨමාලාව තුලින්

 Real-world Web App එකක් Spring Boot MVC හරහා නිර්මාණය කරගන්න හැටි

 Spring Boot Security, JPA & DB Integration නිවැරදිව කරන්නෙ කොහොමද

 APIs හරහා  Microservice Projects එකක් Build කරන විදිය වගේම

 Service Discovery වැනි Advanced Concepts ගැනත් වැඩිදුර සාකච්ඡා කරනවා.

 

* සති හයක පාඨමාලාවක් විදියට සැලසුම් කෙරුණු Spring Boot පාඨමාලාවට සම්බන්ධ වෙන්න කැමති ඔයාලට Java Basics පිළිබඳ දැනුම තිබීම අත්‍යවශ්‍ය වෙනවා.

 

AI ගැන තවදුරටත් වද නොවී  IT Industry එකට අහක දාන්න බැරි Developer කෙනෙක් වෙන්න, AI + Solid Background Framework එකක් ගැන දැනුම ලබාගන්න තියෙන හොඳම Chance එකක් තමයි  අපේ අලුත්ම  Spring Boot පාඨමාලාව.

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා

Direct Calls: 075 6 700 700

WhatsApp Messages: 075 954 1398 / 075 987 3655

support@elearning.lk | WhatsApp Group

 

* ආරම්භක දිනය: 2025.06.27

* අවසාන දිනය: 2025.08.01  

* දිනය සහ වේලාව: සෑම සිකුරාදා දිනකම රාත්‍රී 7.00 සිට9.30 දක්වා

* මාධ්‍යය: සිංහල 

 

ඔබ ඉගෙනගන්න දේවල්

- Week 1 - Introduction to Spring Boot

- Week 2 - Website with Thymeleaf  

- Week 3 -Spring JPA and Annotations

- Week 4 - Spring Security 

- Week 5 - Introduction to APIs 

- Week 6 - Microservices with Service Discovery

සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>> 

 

Online Certificates & Badges

• පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ! 

 

Terms & Conditions
 සජීවී පාඩම්වල පටිගත කිරීම් (Online Lesson Recordings) නැරඹීමේ අවස්ථාව 2025.09.04 වන දිනෙන් පසුව අවසන්වේ
 පාඨමාලාව සඳහා ඔබ විසින් ගෙවන ලද සම්පූර්ණ මුදල ආපසු ලබා ගැනීමට නම්, පාඨමාලාවට සම්බන්ධ වී පළමු  සතිය තුළ ඒ පිළිබඳව දැනුම්දිය යුතුයි
 පළමු  සතිය තුළ ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු නොකළොත්, ඔබට පසුගිය සති කිහිපය හෝ අදාළ මාසය සඳහා වන මුදල නැවත හිමි නොවන අතර ඉදිරි මාස සඳහා ගෙවීම් සිදු කර තිබේ නම්, එම මුදල් නැවත ලබා ගත හැක  
 මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පාඨමාලාවට ලියාපදිංචි වූ දිනය, සජීවී පන්තිය සඳහා සහභාගී වූ දිනයන්, වේලාවන් සහ රැඳී සිටි කාලය මෙන්ම... සජීවී පන්ති වල පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ. 

 

This course teaches you the basics of Spring Boot and guides you step by step to build a complete web application. With the support of AI tools like ChatGPT and GitHub Copilot, you’ll learn how to speed up development, automate coding tasks, and follow modern best practices. It’s ideal for beginners looking to enter the world of backend development with Java and AI integration. Throughout the course, you’ll explore key areas like Spring Boot MVC, Security, JPA, REST APIs, and Microservices. You’ll also work on a capstone project using AI + Spring Boot to build a real-world app. Basic Java knowledge is all you need to get started!

 

Meet Your Instructor

Sheshan Gamage

Sheshan Anjana Gamage has been a dedicated software engineer in the ICT industry since 2011. He serves as a technical specialist at Wiley Global Technology, bringing his wealth of experience and expertise to the forefront of innovation. Additionally, he actively contributes to the industry as a member of SLASSCOM, furthering the development and advancement of Sri Lanka's technology sector.

Lessons

Spring Boot with AI - Course Introduction

Preview

Spring Boot with AI - How to Register?

Preview

Spring Boot with AI - Course Content

Preview

eLearning.lk WhatsApp Channel

Preview

eLearning.lk Telegram Group

Preview

Course Feedback