Course Structure

11 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

10,000.00 LKR

Installments Available

IT Job එකක් ගන්න, AI තාක්ෂණය Barrier එකක්ද? අනාගතයේ  High-Demand එකක් තියෙන Developer කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් AI දැනගන්නම ඕනේද? Spring Boot කියන්නේ මොකද්ද? Spring Boot එක්ක AI tools (ChatGPT, GitHub Copilot වගේ) Use කරන්න පුළුවන්ද? Software Engineer කෙනෙක් විදිහට Career එක පටන් ගන්න ඉන්න ඔයාලටත් මේ වගේ ප්‍රශ්න තියෙනවාද?

AI නිසා අද කාලේ  Software Engineersලාට තියෙන Challenge එක ලේසි පහසු නැහැ. නමුත් සාමාන්‍ය Developer කෙනෙක්ට වඩා AI එක්ක වැඩ කළ හැකි, Solid Framework Background එකක් තියෙන Software Engineersලාට තවමත් Job Market එකේ ඉහළ ඉල්ලුමක් තියෙනවා කියලා ඔයා දන්නවද? අන්න එහෙම Job Market එකේ ඉහළ ඉල්ලුමක් තියෙන Solid Framework එකක් තමයි Spring Boot කියලා කියන්නේ.

 

  

 

eLearning.lk අපි අරගෙන එන Spring Boot පාඨමාලාව තුළින්:

 Real-world Web App එකක් Spring Boot MVC හරහා නිර්මාණය කරගන්න හැටි

 Spring Boot Security, JPA & DB Integration නිවැරදිව කරන්නෙ කොහොමද

APIs හරහා  Microservice Projects එකක් Build කරන විදිය වගේම

 Service Discovery වැනි Advanced Concepts ගැනත් වැඩිදුර සාකච්ඡා කරනවා.

 

AI ගැන තවදුරටත් වද නොවී  IT Industry එකට අහක දාන්න බැරි Developer කෙනෙක් වෙන්න, AI + Solid Background Framework එකක් ගැන දැනුම ලබාගන්න තියෙන හොඳම Chance එකක් තමයි අපේ අලුත්ම  Spring Boot පාඨමාලාව.

 

විශේෂ දැනුවත් කිරීම

* මෙම පාඨමාලාවේ ඇතුළත් වන්නේ අප විසින් මීට පෙර සිදු කරන ලද සජීවී පාඨමාලාවේ පටිගත කිරීම් බව කරුණාවෙන් සළකන්න.

* සති හයක පාඨමාලාවක් විදියට සැලසුම් කෙරුණු Spring Boot පාඨමාලාවට සම්බන්ධ වෙන්න කැමති ඔයාලට Java Basics පිළිබඳ දැනුම තිබීම අත්‍යවශ්‍ය වෙනවා.

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා

Direct Calls: 075 6 700 700

WhatsApp Messages: 075 954 1398 / 075 987 3655

support@elearning.lk | WhatsApp Group

 

 

 

විශේෂ නිවේදන

* පාඨමාලාව මිළදී ගැනීමට පෙර අප විසින් නොමිලේ ලබා දී ඇති පාඩම් හොඳින් අධ්‍යනය කරන්න

* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව නැවත මුදල් ලබා ගෙන පාඨමාලාවෙන් ඉවත්වීමට අවශ්‍ය නම්, පාඨමාලාව මිළදී ගෙන "පැය 24ක් තුළ" ඒ බව අපට දැනුම්දිය යුතුයි

* මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ. සම්පූර්ණ පටිගත කිරීම් වලින් පාඩම් 2කට වඩා ඔබ විසින් නරඹා තිබේ නම් මුදල් ආපසු ලබා ගැනීමේ අවස්ථාව ඔබට අහිමි වන බව කරුණාවෙන් සළකන්න

* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව කැමති කාලයක් යන තුරු, කැමති වාර සංඛ්‍යාවක් පාඩම් නැරඹීමට ඔබට අවස්ථාව හිමිවේ  

* Card Payments ඔස්සේ ගෙවීම් සිදු කරන විට ඔබට වාරික දෙකක් වශයෙන් ගෙවීම් සිදු කළ හැකි අතර බැංකු තැන්පතු (Bank Deposits) ඔස්සේ ගෙවීම් සිදු කරනවිට සම්පූර්ණ පාඨමාලා ගාස්තුවම එකවර ගෙවීමට සිදුවන බව කරුණාවෙන් සළකන්න 

* Card Payments ඔස්සේ වාරික ලෙස ගෙවීමේදී, දෙවන වාරිකය ඔබගේ බැංකු ගිණුමෙන් ස්වයංක්‍රීයව අය කෙරෙන බව කරුණාවෙන් සළකන්න 

* සියලුම පාඩම් නැරඹීමෙන් අනතුරුව සහභාගී වීමේ සහතිකයක් (Online) ලබා ගත හැක (ඒ සඳහා එක් එක් පාඩම ඉදිරියෙන් හරි සළකුණ යොදන්න)

* Join Our Groups කොටසේ ඇති Private WhatsApp Group එකට සම්බන්ධවීමෙන් ඔබට ගුරුවරයා සමඟින් සෘජුව සම්බන්ධ වී ගැටළු නිරාකරණය කර ගැනීමේ අවස්ථාව ලැබේ 

 

This course teaches you the basics of Spring Boot and guides you step by step to build a complete web application. With the support of AI tools like ChatGPT and GitHub Copilot, you’ll learn how to speed up development, automate coding tasks, and follow modern best practices. It’s ideal for beginners looking to enter the world of backend development with Java and AI integration. Throughout the course, you’ll explore key areas like Spring Boot MVC, Security, JPA, REST APIs, and Microservices. You’ll also work on a capstone project using AI + Spring Boot to build a real-world app. Basic Java knowledge is all you need to get started!

Meet Your Instructor

Sheshan Gamage

Sheshan Anjana Gamage has been a dedicated software engineer in the ICT industry since 2011. He serves as a technical specialist at Wiley Global Technology, bringing his wealth of experience and expertise to the forefront of innovation. Additionally, he actively contributes to the industry as a member of SLASSCOM, furthering the development and advancement of Sri Lanka's technology sector.

Lessons

Spring Boot with AI - Course Introduction

Preview

Spring Boot with AI - Podcast with Sheshan Gamage & Sanjaya Elvitigala

Preview

Java Spring Boot with AI - Introduction to Spring Boot

Preview

eLearning.lk WhatsApp Channel

Preview

eLearning.lk Telegram Group

Preview