Course Structure

3 Lesson
0 Quizes

Time

2 months

Level

beginner

Investment

20,000.00 LKR

Installments Available

FREE SEMINAR

2026 පෙබරවාරි මස 24 වන දින රාත්‍රී 7.30 සිට 9.30 දක්වා අපි පවත්වන Statistics for Research with AI - FREE Seminar එකට දැන්ම Register වෙන්න

 

SPECIAL DISCOUNTS

සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවන සිසුන් සඳහා 20%ක සුවිශේෂී මිල අඩු කිරීමක් ලැබේ රු.20,000 රු.16,000  >>> ඒ සඳහා මෙතනින් පිවිසෙන්න

[මෙම විශේෂ මිල අඩු කිරීම 2026 මාර්තු 12 දක්වා පමණක් වලංගු වේ]

 

Statistics ඉගෙනගන්න, එහෙමත් නැත්නම් රැකියාවේ හෝ අධ්‍යාපන ක්ෂේත්‍රයේ Research වැඩ කරන ඔබටත් මේ ප්‍රශ්න තියෙනවාද?

* Statistics කියන්නේ කොච්චර මහන්සි වුණත් තේරුම් ගන්න අමාරු Subject එකක්ද?

* Campus එකේ Statistics වලට කොච්චර "කුප්පි" දැම්මත් තවමත් විෂය හරියටම තේරෙන්නේ නැද්ද?

* නිවැරදි Research Question එකක් ගොඩනගා ගැනීම තාමත් අපහසුයිද?

* දත්ත නිවැරදිව Collect කරන ආකාරය සහ Data Cleaning ගැන ගැටලු තියෙනවාද?

* Hypothesis Testing සහ Assumptions නිවැරදිව තහවුරු කරගන්න Clear Idea එකක් නැද්ද?

*  Research process එක ඇතුළේ AI Tools, Effective විදිහට පාවිච්චි කරන්නේ කොහොමද?

 

Statistics for Research with AI පාඨමාලාවට ඔබ සම්බන්ධ විය යුත්තේ ඇයි?

මෙම පාඨමාලාව සැලසුම් කර ඇත්තේ Research එකක ආරම්භයේ සිට අවසානය දක්වා Data සහ Statistics නිවැරදිව භාවිතා කරමින් සෑම පියවරක්ම සරලව සහ ප්‍රායෝගිකව ඕනෑම අයෙකුට ඉගෙන ගත හැකි ආකාරයටයි.

එමෙන්ම පාඨමාලාව අවසානයේදී:

* Thesis එක සාර්ථක කර ගැනීමට මෙන්ම වෘත්තීය මට්ටමේ Market Research විශ්වාසයෙන් සිදු කිරීමට අවශ්‍ය මූලික දැනුම

* Research Question, Accurate Analysis හරහා ප්‍රබල Hypothesis Testing සහ Assumptions වලට එළඹීමේ හැකියාව

* AI සහ නවීන Tools භාවිතා කරමින් Smart Research එකක් කරන්නේ කොහොමද කියන දේවල් ගැන හොඳ ප්‍රායෝගික දැනුමක් ලබා දෙනවා.

 

එමෙන්ම Market, Product සහ Consumer Research වෘත්තිකයන්ට මෙන්ම Research/Thesis කරන සිසුන්ට තම දැනුම අලුත් කර ගැනීමට මෙය ඉතාමත් වටිනා අවස්ථාවක් වනු ඇති බව නොඅනුමානයි!

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා

Direct Calls: 075 6 700 700

WhatsApp Messages: 075 954 1398 / 075 987 3655 

support@elearning.lk | WhatsApp Group

 

   

 

 පාඨමාලා කාලය:  : සති 08 (පැය 16+)

 ආරම්භක දිනය: 2026.03.04

 අවසාන දිනය: 2026.04.29

 දිනය සහ වේලාව: සෑම බදාදා දිනකම රාත්‍රී 7.30 සිට රාත්‍රී 09.30 දක්වා

 මාධ්‍යය: සිංහල 

 

 

ඔබ ඉගෙනගන්න දේවල්

- Lesson 01 - Introduction to Statistical Thinking & AI in Research

- Lesson 02 - Descriptive Statistics & Data Preparation

- Lesson 03 - Data Visualisation & Statistical Communication

- Lesson 04 - Sampling & Research Design (Introductory Level)

- Lesson 05 - Probability & Foundations of Inference (Conceptual)

- Lesson 06 - Hypothesis Testing & Basic Nonparametric Methods

- Lesson 07- Correlation & Simple Linear Regression

- Lesson 08 - Literature Review and Basic Research Reporting with AI

සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>> 

 

Online Certificates & Badges

• පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ! 

 

Terms & Conditions
 සජීවී පාඩම්වල පටිගත කිරීම් (Online Lesson Recordings) නැරඹීමේ අවස්ථාව 2026.05.09 වන දිනෙන් පසුව අවසන්වේ
 Card Payments ලෙස වාරික වශයෙන් ගෙවීමේදී, අදාළ පාඨමාලා ගාස්තුව ස්වයංක්‍රීයව ඔබගේ බැංකු ගිණුමෙන් මාසිකව අය කෙරෙන බව කරුණාවෙන් සළකන්න 
 පාඨමාලාව සඳහා ඔබ විසින් ගෙවන ලද සම්පූර්ණ මුදල ආපසු ලබා ගැනීමට නම්, පාඨමාලාවට සම්බන්ධ වී පළමු සතිය තුළ ඒ පිළිබඳව දැනුම්දිය යුතුයි
 පළමු සතිය තුළ ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු නොකළොත්, ඔබට පසුගිය සති කිහිපය හෝ අදාළ මාසය සඳහා වන මුදල නැවත හිමි නොවන අතර ඉදිරි මාස සඳහා ගෙවීම් සිදු කර තිබේ නම්, එම මුදල් නැවත ලබා ගත හැක  
 මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පාඨමාලාවට ලියාපදිංචි වූ දිනය, සජීවී පන්තිය සඳහා සහභාගී වූ දිනයන්, වේලාවන් සහ රැඳී සිටි කාලය මෙන්ම... සජීවී පන්ති වල පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ. 

 

Bridge the gap between complex theory and practical application with this intensive 8-week course. From building a solid Thesis to conducting professional Market Research, you will learn how to overcome statistical challenges using modern AI tools. This hands-on program covers the entire research lifecycle—including data cleaning, hypothesis testing, and validating assumptions—ensuring you can transform raw data into credible, high-impact insights.

Led by industry expert Chameera Dedduwage, participants will master how to integrate AI effectively within the research process to boost productivity and accuracy. It is the perfect opportunity for students, scientists, and professionals to upgrade their analytical toolkit and navigate today's data-driven landscape with confidence.

Meet Your Instructor

Chameera Dedduwage

Lessons

Statistics for Research with AI : Course Introduction [Batch 01]

Preview

Statistics for Research with AI : Course Content [ Batch 01]

Preview

Statistics for Research with AI : How to Get Enrolled?

Preview