Course Structure

31 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

10,000.00 LKR

Installments Available

SPECIAL DISCOUNT

2025 නොවැම්බර් මස 30 වන දිනට පෙර සම්බන්ධ වන සිසුන් සඳහා 33%ක සුවිශේෂී මිල අඩු කිරීමක් රු.15,000 රු.10,000

 

ඔබටත්... ලෝකය වෙනස් කරන්න සිහින දකින, අලුත් සහ වෙනස්ම විදිහට හිතන, අලුත් නිර්මාණ කරන්න ආස කරන, විද්‍යාව සහ තාක්ෂණය ගැන උනන්දු, වයස අවුරුදු 9 - 13 අතරෙ පොඩ්ඩෙක් ඉන්නවාද? එහෙනං මේ පාඨමාලාව ඔබේ දරුවා වෙනුවෙන්මයි.

මේ තමයි ඔබගේ දුවට, පුතාට අනාගත ලෝකය සමඟ හැප්පෙන්න අවශ්‍ය කරන පළවෙනි පියවර. මේ පාඨමාලාවේදී අපි ඔබගේ දුවගේ / පුතාගේ වයසට ගැළපෙන පරිදි විද්‍යාව, තාක්ෂණය, ඉන්ජිනේරු ශිල්පය, ගණිතය, කලාව උපයෝගී කරගනිමින්, අලුත් නිර්මාණ බිහි කරන ආකාරය ගැන ප්‍රායෝගික ක්‍රියාකාරකම් 12ක් යටතේ සරලව, මුල සිට අගට, ක්‍රමානුකූලව, ඉතාමත් විනෝදයෙන්, දන්න සිංහලෙන් කියලා දෙනවා.

සාම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් ඔබ්බට යමින් ක්‍රියාකාරකම් යොදාගෙන, විද්‍යාත්මක කරුණු සහ  සිද්ධාන්ත පිලිබඳ අවබෝධයක් ලබා දෙන මෙම පාඨමාලාවට ඔබේ දරුවාව අනිවාර්යයෙන්ම සහභාගී කරමු. මේ උත්සාහය, ශ්‍රී ලංකාවේ අනාගතය භාරගන්න ඉන්න අපේම දරු පරම්පරාව තාක්ෂණයෙන් සහ තාර්කික බුද්ධියෙන් සන්නද්ධ කරන්නයි.

 

• Hotline: 075 6 700 700

 WhatsApp: 075 954 1398 / 075 987 3655

 Join WhatsApp Group | support@elearning.lk 

 

ACTIVITY PACKS

* මෙම පාඩම්වල ක්‍රියාකාරකම් කිරීම සඳහා ඔබට ඒ සඳහා වන විශේෂිත Activity Packs මිලදී ගැනීමට සිදු වන අතර ඒ සඳහා මෙතනින් පැමිණෙන්න

 

 

විශේෂ නිවේදන

* පාඨමාලාව මිළදී ගැනීමට පෙර අප විසින් නොමිලේ ලබා දී ඇති පාඩම් හොඳින් අධ්‍යනය කරන්න

* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව නැවත මුදල් ලබා ගෙන පාඨමාලාවෙන් ඉවත්වීමට අවශ්‍ය නම්, පාඨමාලාව මිළදී ගෙන "පැය 24ක් තුළ" ඒ බව අපට දැනුම්දිය යුතුයි

* මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ. පාඩම් 5කට වඩා නරඹා තිබේ නම් මුදල් ආපසු ලබා ගැනීමේ අවස්ථාව ඔබට අහිමි වන බව කරුණාවෙන් සළකන්න

* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව කැමති කාලයක් යන තුරු, කැමති වාර සංඛ්‍යාවක් පාඩම් නැරඹීමට අවස්ථාව හිමිවේ 

* Card Payments ඔස්සේ ගෙවීම් සිදු කරන විට වාරික දෙකක් වශයෙන් ගෙවීම් සිදු කළ හැකි අතර බැංකු තැන්පතු (Bank Deposits) ඔස්සේ ගෙවීම් සිදු කරනවිට සම්පූර්ණ පාඨමාලා ගාස්තුවම එකවර ගෙවීමට සිදුවන බව කරුණාවෙන් සළකන්න

* Card Payments ඔස්සේ වාරික ලෙස ගෙවීමේදී, දෙවන වාරිකය ඔබගේ බැංකු ගිණුමෙන් ස්වයංක්‍රීයව අය කෙරෙන බව කරුණාවෙන් සළකන්න

* මෙම පාඩම්වල ක්‍රියාකාරකම් කිරීම සඳහා ඔබට ඒ සඳහා වන විශේෂිත Activity Packs මිලදී ගැනීමට සිදු වන අතර ඒ සඳහා මෙතනින් පැමිණෙන්න

* සියලුම පාඩම් නැරඹීමෙන් අනතුරුව සහභාගී වීමේ සහතිකයක් (Online) ලබා ගත හැක (ඒ සඳහා එක් එක් පාඩම ඉදිරියෙන් හරි සළකුණ යොදන්න)

* පාඨමාලාව අවසානයේ අප ලබා දෙන විශේෂ ව්‍යාපෘති සහ ක්‍රියාකාරකම් කිරීමෙන් අනතුරුව Digital Badge එකක් ලබා ගත හැක

* Join Our Groups කොටසේ ඇති Private WhatsApp Group එකට සම්බන්ධවීමෙන් ඕනෑම වේලාවක ගුරුවරයා සමඟින් සෘජුව සම්බන්ධ වී ගැටළු නිරාකරණය කර ගැනීමේ අවස්ථාව ලැබේ 

* මාස කිහිපයකට වරක් ගුරුවරයා Live Session එකක් ඔස්සේ ඔබව හමුවනවා

 

 

Do you have a curious child aged between 9 and 13 who dreams of changing the world, loves to think differently, enjoys creating new things, and is passionate about science and technology? If yes, then this course is designed just for your child!

This is the perfect first step to prepare your son or daughter for the future world. Through this course, we introduce concepts from Science, Technology, Engineering, Arts, and Mathematics (STEAM) using 12 hands-on activities that are fun, age-appropriate, and explained in simple Sinhala.

Moving beyond traditional education, this course helps children understand scientific concepts through practical learning - encouraging creativity, logical thinking, and innovation. Enroll your child now and empower the next generation of Sri Lankans with the skills needed for a tech-driven future. 

Meet Your Instructor

The Makers Global

Our team members come from different industries and share a passion for inspiring creativity in kids and youth. Together, we launched 'The Makers Global' after contributing to science, technology, engineering, and math for decades. We noticed a big gap in how young people approach creativity and problem-solving today. We believe that school lessons alone may not be enough to prepare them for the future. Our goal is to help your child become a leader in tomorrow's workforce. We think that technology and engineering skills, as well as critical thinking and problem-solving abilities, will be essential for the future. That's why we make learning fun and help your child master these skills!

Lessons

Junior Engineer - STEAM Hero: Course Introduction

Preview

Junior Engineer - STEAM Hero: Podcast

Preview

Junior Engineer - STEAM Hero: Purchase the Activity Packs

Preview

Simple Motor - Lesson Introduction

Preview

Simple Motor - Practical Lesson

Preview

Electric Vehicle - Lesson Introduction

Preview

Electric Vehicle - Practical Lesson

Preview

Handcrank Generator - Lesson Introduction

Preview

Twinkle Top - Lesson Introduction

Preview

Classic Wooden Boat - Lesson Introduction

Preview

Motor Boat - Lesson Introduction

Preview

Flying Machine - Lesson Introduction

Preview

Paper Circuit - Lesson Introduction

Preview

Buzzwire Game - Lesson Introduction

Preview

Music Box - Lesson Introduction

Preview

Resistance Testing - Lesson Introduction

Preview

Resistance Testing - Practical Lesson

Preview

eLearning.lk WhatsApp Channel

Preview

eLearning.lk Telegram Group

Preview