අමාරුම තැන ඉන්න හැමෝම දියුණුවට ගෙන යන ශ්‍රී ලංකාවේ පළවෙනි Audio Book වැඩසටහන!
ජීවිතයේ දිනෙන් දින වන වෙනස්වීම් සමඟ තමන්ගේ ඉලක්ක කරා නොසැලී ඉදිරියට යන පාර දැනගන්න එකතු වෙන්න අපිත් එක්ක. අළුත් මනසින් ජිවීතය දිනන්නට පුංචිම පුංචි ධනාත්මක කරුණු රාශීයක් මේ නොමිළේ පාඨමාලාව හරහා අපි ගෙන එනවා...