FREE SEMINAR
2026 ජූලි මස 21 වන දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා අපි පවත්වන Tableau & Data Visualization for Beginners - FREE Seminar එකට දැන්ම Register වෙන්න.
SPECIAL DISCOUNTS
සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවන සිසුන් සඳහා 20%ක සුවිශේෂී මිල අඩු කිරීමක් ලැබේ රු.18,000 රු.14,400 >>> ඒ සඳහා මෙතනින් පිවිසෙන්න.
[මෙම විශේෂ මිල අඩු කිරීම 2026 ජූලි මස 31 වනදා දක්වා පමණක් වලංගු වේ]
ඔබත් ලෝකයේ ප්‍රමුඛතම Business Intelligence (BI) සහ Data Visualization Tool එකක් වන Tableau ඉගෙන ගෙන Corporate World එකේ ඉහළම වැටුපක් ලැබෙන Career එකකට යන්න කැමතිද?, Raw Data, පැහැදිලි ආකර්ෂණීය Visual Insights සහ Interactive Dashboards බවට පත් කරන්න ඉගෙන ගන්න කැමතිද?, Data Analyst / Business Analyst Career එකකට අවශ්‍ය අනාගතයට වටිනා Skill එකක් ගොඩනගාගන්න කැමතිද?
එහෙනම් මේ වටිනා අවස්ථාව මඟහැරගන්න එපා!
දැන් ලෝකයේ හැම සාර්ථක Business එකක්ම ඉදිරියට යන්නේ Data-Driven තීරණත් එක්කයි! අන්න ඒ නිසයි අද වෙනකොට Modern Corporate Field එකේ ඉහළම ඉල්ලුම සහ වටිනාකම Business Intelligence ක්ෂේත්‍රයට ලැබිලා තියෙන්නේ.
ඔබ දැනට Job එකක් කරන කෙනෙක් වුණත්, නැත්නම් IT, Data Science, Marketing හෝ Finance පැත්තෙන් ඉස්සරහට යන්න බලන කෙනෙක් වුණත්, Data හරියට Analyze කරලා Decision-Making වලට උදව් වෙන Dashboards හදන්න දැනගෙන ඉන්න එක ඔයාට ලොකු Advantage එකක්.
ඉතින්, ඒ වෙනුවෙන්ම eLearning.lk අපි ගෙන එන Tableau & Data Visualization for Beginners පාඨමාලාව හරහා, කිසිම පෙර දැනුමක් නැති කෙනෙක්ට වුණත් Data Visualization සහ Tableau මුල ඉඳන්ම සරලව ඉගෙන ගන්න පුළුවන්!. මෙම පාඨමාලාව හරහා Raw Data, Interactive Dashboards සහ Effective Charts බවට පත් කරමින් Business Decision Making සඳහා Data ප්‍රායෝගිකව භාවිත කරන ආකාරය මුල සිටම ප්‍රායෝගිකව ඉගෙන ගන්න පුළුවන්.
තවත් හිත හිත ඉන්න එපා, අනාගතයේ ඉහළම ඉල්ලුමක් තියෙන Business Intelligence ක්ෂේත්‍රයට අඩිතාලම දාගන්න අදම අපේ සජීවී පාඨමාලාවට සම්බන්ධ වෙන්න!
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා
Direct Calls: 075 6 700 700
WhatsApp Messages: 077 917 1350 / 075 987 3655
support@elearning.lk | WhatsApp Group
* පාඨමාලා කාලය: සති 6 (පැය 12+)
* ආරම්භක දිනය: 2026.07.28
* අවසාන දිනය: 2026.09.01
* දිනය සහ වේලාව:සෑම අඟහරුවාදා දිනකම රාත්‍රී 08.00 සිට රාත්‍රී 10.00 දක්වා
* මාධ්‍යය:සිංහල
ඔබ ඉගෙනගන්න දේවල්
* Day 1: Data Visualization Fundamentals
* Day 2: Design Principles & Visual Storytelling
* Day 3: Getting Started with Tableau
* Day 4: Building Core Visualizations
* Day 5: Calculations, Maps & Dashboard Basics
* Day 6: Dashboards, Publishing & Capstone
සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>>
Online Certificates & Badges
• පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ!
Ready to master Business Intelligence and turn raw data into powerful visual insights? This 6-week course begins with the fundamentals of data analysis, then advances to mastering the world's leading BI tool, Tableau. You’ll learn to connect diverse data sources, design interactive dashboards, and leverage AI features for advanced analytics. With a structured weekly roadmap covering topics from data cleaning and chart creation to dashboard design and real-world capstone projects, this course equips you with the highly in-demand practical skills needed to thrive as a Data Analyst, enhance business decision-making, and accelerate your career.
Direct Bank Deposit
