ඔයත් දවස් ගණන් පණ දාගෙන, දත් මිටි කාගෙන Software/Applications QA කරන QA Engineer කෙනෙක්ද? එහෙමත් නැත්නම් Project Manager කෙනෙක් හරි Web Developer / Software Engineer කෙනෙක්ද? Bugs එන නිසා Clientගෙන් හැමවෙලාවෙම බැනුම් ඇහුවා නම්, දැන් ඒ කාලෙ ඉවරයි. Bugs නැති Quality Product එකක් Deliver කරන්න වැදගත් වෙන Selenium Software එක ගැන ඔයාලට කියලා දෙන්න eLearning.lk අපි සූදානම්.
මොනවද ලැබෙන වාසි? - එකම මොහොතෙ Software/Applications බර ගාණක් Test කරන්න පුලුවන්, කිසිම Testing එකක් Manually කරන්න අවශ්‍ය නෑ, හැමදේම වෙන්නෙ Automate විදිහටයි, තියෙන ඔක්කොම Errors/Bugs/Codesවල අඩුපාඩු Reports විදිහට ඉබේම ලැබෙනවා, වැඩේ හරිම වේගවත්, කාලයත් සෑහෙන ඉතුරුයි, Operating Systems සහ Browsers ගණනාවක් එක්ක වැඩ කරන්න පුලුවන්, කුඩා පරිමාණ සහ Freelance ICT ආයතනවලට සෑහෙන මුදල් ඉතුරුවක්!
දැන්ම ලියාපදිංචි වෙන්න. අපි ඔයාලට හැම දෙයක්ම ඉතාමත් සරලව, පියවරෙන් පියවර, ක්‍රමානුකූලව, මුල සිට අග දක්වා, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් කියලා දෙනවා.
විශේෂ දැනුවත් කිරීම
මෙම පාඨමාලාවේ ඇතුළත් වන්නේ අප විසින් මීට පෙර සිදු කරන ලද සජීවී පාඨමාලාවේ පටිගත කිරීම් බව කරුණාවෙන් සළකන්න.
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා:
Direct Calls: 075 6 700 700
WhatsApp Messages: 075 954 1398 / 075 987 3655
support@elearning.lk | Join Our WhatsApp Group
විශේෂ නිවේදන
* පාඨමාලාව මිළදී ගැනීමට පෙර අප විසින් නොමිලේ ලබා දී ඇති පාඩම් හොඳින් අධ්‍යනය කරන්න
* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව නැවත මුදල් ලබා ගෙන පාඨමාලාවෙන් ඉවත්වීමට අවශ්‍ය නම්, පාඨමාලාව මිළදී ගෙන "පැය 24ක් තුළ" ඒ බව අපට දැනුම්දිය යුතුයි
* මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ. සම්පූර්ණ පටිගත කිරීම් වලින් පාඩම් 2කට වඩා ඔබ විසින් නරඹා තිබේ නම් මුදල් ආපසු ලබා ගැනීමේ අවස්ථාව ඔබට අහිමි වන බව කරුණාවෙන් සළකන්න
* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව කැමති කාලයක් යන තුරු, කැමති වාර සංඛ්‍යාවක් පාඩම් නැරඹීමට ඔබට අවස්ථාව හිමිවේ
* සියලුම පාඩම් නැරඹීමෙන් අනතුරුව සහභාගී වීමේ සහතිකයක් (Online) ලබා ගත හැක (ඒ සඳහා එක් එක් පාඩම ඉදිරියෙන් හරි සළකුණ යොදන්න)
* Join Our Groups කොටසේ ඇති Private WhatsApp Group එකට සම්බන්ධවීමෙන් ඔබට ගුරුවරයා සමඟින් සෘජුව සම්බන්ධ වී ගැටළු නිරාකරණය කර ගැනීමේ අවස්ථාව ලැබේ
Are you engaged in QA Engineering, software/application testing, or perhaps managing projects or developing websites/software? If you've ever been frustrated by bug-related client complaints, it's time to change. At eLearning.lk, we're here to equip you with Selenium Software skills, essential for delivering bug-free, high-quality products. Why choose Selenium? With Selenium, you can simultaneously test numerous software/applications without manual intervention. It automates testing processes, swiftly detecting errors, bugs, and code deficiencies, and generating detailed reports. This efficiency saves time, accommodates various operating systems and browsers, and is cost-effective for small-scale or freelance ICT ventures. Enroll today. Our courses are designed for simplicity, guiding you through each step methodically and practically, all explained in accessible Sinhala.