Course Structure

13 Lesson
0 Quizes

Time

2 months

Level

intermediate

Investment

12,000.00 LKR

Installments Available

FREE Seminar
2024 අගෝස්තු මස 07වන දින රාත්‍රී 07.00 සිට 10.00 දක්වා Test Automation ගැන අපි අරගෙන එන නොමිළේ සම්මන්ත්‍රණයට මෙතනින් Register වෙන්න

10% Discount
2024 අගෝස්තු මස 10 වන දින රාත්‍රී 12ට පෙර පාඨමාලාවට ලියාපදිංචි වන අය සඳහා 10%ක සුවිශේෂී මිළ අඩු කිරීමක්! රු.10,800 රු.12,000

ඔයත් දවස් ගණන් පණ දාගෙන, දත් මිටි කාගෙන Software/Applications QA කරන QA Engineer කෙනෙක්ද? එහෙමත් නැත්නම් Project Manager කෙනෙක් හරි Web Developer / Software Engineer කෙනෙක්ද? Bugs එන නිසා Clientගෙන් හැමවෙලාවෙම බැනුම් ඇහුවා නම්, දැන් ඒ කාලෙ ඉවරයි. Bugs නැති Quality Product එකක් Deliver කරන්න වැදගත් වෙන Selenium Software එක ගැන ඔයාලට කියලා දෙන්න eLearning.lk අපි සූදානම්. 

මොනවද ලැබෙන වාසි? - එකම මොහොතෙ Software/Applications බර ගාණක් Test කරන්න පුලුවන්, කිසිම Testing එකක් Manually කරන්න අවශ්‍ය නෑ, හැමදේම වෙන්නෙ Automate විදිහටයි, තියෙන ඔක්කොම Errors/Bugs/Codesවල අඩුපාඩු Reports විදිහට ඉබේම ලැබෙනවා, වැඩේ හරිම වේගවත්, කාලයත් සෑහෙන ඉතුරුයි, Operating Systems සහ Browsers ගණනාවක් එක්ක වැඩ කරන්න පුලුවන්, කුඩා පරිමාණ සහ Freelance ICT ආයතනවලට සෑහෙන මුදල් ඉතුරුවක්!

දැන්ම ලියාපදිංචි වෙන්න. අපි ඔයාලට හැම දෙයක්ම ඉතාමත් සරලව, පියවරෙන් පියවර, ක්‍රමානුකූලව, මුල සිට අග දක්වා, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් කියලා දෙනවා.

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා:

 075 6 700 700 - සදුදා සිට සිකුරාදා දක්වා උදෑසන 9.00 සිට රාත්‍රී 8.00 තෙක් (ජාතික නිවාඩු දිනයන්, ඉරිදා දිනයන් සහ පොහෝ දිනයන් වල හැර)

 support@elearning.lk | Join Our WhatsApp Group

 

 

* පාඨමාලා කාලය : සති 6කි

* ආරම්භක දිනය : 2024.08.14

* අවසාන දිනය : 2024.09.18

* දිනය සහ වේලාව : සෑම බදාදා දිනකම රාත්‍රී 7.30 සිට 10.00 දක්වා

* මාධ්‍යය : සිංහල  

 

Course Content

Software Installation and Introduction, Python Basics, Selenium Script Basics, Automate a Scenario Using Live Website, Introduction to Cucumber, Generate a Test Report

 

Online Certificates & Badges

පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව ලොව පිළිගත් Digital Badge එකක් හිමිවේ! 

 

 

Terms & Conditions
01. සජීවී පාඩම්වල පටිගත කිරීම් (Online Lesson Recordings) නැරඹීමේ අවස්ථාව 2024 ඔක්තෝම්බර් 18 වන දිනෙන් පසුව අවසන්වේ
02. පාඨමාලාව සඳහා ඔබ විසින් ගෙවන ලද සම්පූර්ණ මුදල ආපසු ලබා ගැනීමට නම්, පාඨමාලාවේ පළමු සති දෙක තුළ ඒ පිළිබඳව දැනුම්දිය යුතුයි
03. පළමු සති දෙක තුළ ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු නොකළොත්, ඔබට පසුගිය සති දෙක හෝ අදාළ මාසය සඳහා වන මුදල නැවත හිමි නොවන අතර ඉදිරි මාස සඳහා ගෙවීම් සිදු කර තිබේ නම්, එම මුදල් නැවත ලබා ගත හැක  
* මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පාඨමාලාවට ලියාපදිංචි වූ දිනය, සජීවී පන්තිය සඳහා සහභාගී වූ දිනයන්, වේලාවන් සහ රැඳී සිටි කාලය මෙන්ම... සජීවී පන්ති වල පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ.
 
Are you engaged in QA Engineering, software/application testing, or perhaps managing projects or developing websites/software? If you've ever been frustrated by bug-related client complaints, it's time to change. At eLearning.lk, we're here to equip you with Selenium Software skills, essential for delivering bug-free, high-quality products.
 
Why choose Selenium? With Selenium, you can simultaneously test numerous software/applications without manual intervention. It automates testing processes, swiftly detecting errors, bugs, and code deficiencies, and generating detailed reports. This efficiency saves time, accommodates various operating systems and browsers, and is cost-effective for small-scale or freelance ICT ventures. Enroll today. Our courses are designed for simplicity, guiding you through each step methodically and practically, all explained in accessible Sinhala.

Meet Your Instructor

Sheshan Gamage

Sheshan Anjana Gamage has been a dedicated software engineer in the ICT industry since 2011. He serves as a technical specialist at Wiley Global Technology, bringing his wealth of experience and expertise to the forefront of innovation. Additionally, he actively contributes to the industry as a member of SLASSCOM, furthering the development and advancement of Sri Lanka's technology sector.

Lessons

Test Automation with Selenium: Course Content

Preview

Test Automation with Selenium: How to Register?

Preview

Test Automation with Selenium: Assessment Plan

Preview