Course Structure

36 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

6,000.00 LKR

ඔබ කවදාහරි රාත්‍රී අහසේ දිලිසෙන තාරකා, ග්‍රහලෝක, සහ අභිරහස් අහස් වස්තු නිරීක්ෂණය කරලා “මේවා ළගටම බලන්න පුළුවන් නම්” කියලා හිතලා තියෙනවද? එහෙනම්, මෙය ඔබ වෙනුවෙන්ම සකස් කරපු පාඨමාලාවක්.

The Precision Observer කියන්නේ තාරකා විද්‍යාව practical විදිහට ඉගෙන ගන්න, දුරේක්ෂයක් හරියට තේරීමෙන් පටන්ගෙන ඒක නිවැරදිව භාවිතා කිරීම, නඩත්තු කිරීම සහ සරල අලුත්වැඩියා දක්වා සම්පූර්ණයෙන්ම අත්දැකීමක් ලබා දෙන Course එකක්. මෙයට කිසිම මූලික දැනුමක් අවශ්‍ය නොවේ. වයස අවුරුදු 14ට වැඩි ඕනෑම කෙනෙකුට සහභාගී විය හැක.

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා:

 Hotline: 075 6 700 700

 WhatsApp: 077 917 1350 / 075 987 3655  

 support@elearning.lk | WhatsApp Group 

 

 

මෙම පාඨමාලාවෙන් ඔබට ලැබෙන්නේ

* ඔබටම ගැලපෙන දුරේක්ෂයක් තෝරාගැනීම පිළිබඳ පැහැදිලි අවබෝධයක්

* දුරේක්ෂයක් assemble කිරීම, alignment සකස් කිරීම, භාවිතය සහ නඩත්තු කිරීම පිළිබඳ practical දැනුම

* දුරේක්ෂ වල ඇති වන පොදු දෝෂ හඳුනාගෙන සරල අලුත්වැඩියා තමන්ටම කරගැනීමට හැකි වීම

* රාත්‍රී අහස නිරීක්ෂණය කිරීම පිළිබඳ සෘජු අත්දැකීම

* තාරකා ඡායාරූපකරණය (Astrophotography) පිළිබඳ මූලික පුහුණුව

* ජංගම දුරකතන යෙදවුම් භාවිතා කර smartphone මගින් තාරකා ඡායාරූප ලබා ගැනීමේ නවීන ක්‍රම

 

විශේෂ නිවේදන

* පාඨමාලාව මිළදී ගැනීමට පෙර අප විසින් නොමිලේ ලබා දී ඇති පාඩම් හොඳින් අධ්‍යනය කරන්න

* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව නැවත මුදල් ලබා ගෙන පාඨමාලාවෙන් ඉවත්වීමට අවශ්‍ය නම්, පාඨමාලාව මිළදී ගෙන "පැය 24ක් තුළ" ඒ බව අපට දැනුම්දිය යුතුයි

* පාඨමාලාවේ අඩංගු පාඩම් ප්‍රමාණයෙන් 25%කට වඩා නරඹා තිබේ නම් මුදල් ආපසු ලබා ගැනීමේ අවස්ථාව අහිමි වන බව කරුණාවෙන් සළකන්න

* මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ

* පාඨමාලාව මිළදී ගැනීමෙන් පසුව කැමති කාලයක් යන තුරු, කැමති වාර සංඛ්‍යාවක් පාඩම් නැරඹීමට ඔබට අවස්ථාව හිමිවේ 

* සියලුම පාඩම් නැරඹීමෙන් අනතුරුව සහභාගී වීමේ සහතිකයක් (Online) ලබා ගත හැක (ඒ සඳහා එක් එක් පාඩම ඉදිරියෙන් හරි සළකුණ යොදන්න)

* අවසානයේ ඇති බහුවරණ ප්‍රශ්නපත්‍රයට පිළිතුරු සැපයීමෙන් පසුව ඔබට Digital Badge (Online) එකක් ලබා ගත හැක. එය නිකුත් කිරීම සඳහා ඔබගේ Student ID එක සමඟින් 077 917 1350 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

* Join Our Groups කොටසේ ඇති Private WhatsApp Group එකට සම්බන්ධවීමෙන් ඔබට ගුරුවරයා සමඟින් සෘජුව සම්බන්ධ වී ගැටළු නිරාකරණය කර ගැනීමේ අවස්ථාව ලැබේ

 

The Precision Observer - Practical Astronomy & Telescope Mastery: Learn astronomy the practical way - no prior knowledge required. This course guides you from choosing the right telescope to setup, alignment, usage, maintenance, and basic repairs. Gain hands-on experience in night sky observation and astrophotography, including capturing celestial objects using smartphones and modern apps. Ideal for ages 14+, this course focuses on turning theory into real-world skills - helping you confidently explore the universe with your own telescope.

Meet Your Instructor

Kasun Berugodaarachchi

මා Ceylon Institute of Space Science අධ්‍යක්ෂකවරයෙකු ලෙස තාරකා විද්‍යා ක්ෂේත්‍රය තුළ කටයුතු කරගෙන යන අතර, Yugma Nova Forge ආයතනයෙහි නිර්මාතෘවරයා ලෙස නව නිර්මාණ සහ පරීක්ෂණ කටයුතුවල නියැලී සිටිමි.

Lessons

නිරීක්ෂණ තාරකා විද්‍යාව හා සිද්ධාන්ත

Preview

The Precision Observer - Course Introduction

Preview

International History

Preview

Sri Lankan History

Preview

Based on Optics

Preview

Based on the Mount

Preview

Based on the Location

Preview

Based on the EM Radiation Detect

Preview

The Precision Observer: Public WhatsApp Group

Preview

Astronomy and Cosmology with eLearning.lk

Preview

eLearning.lk WhatsApp Channel

Preview

eLearning.lk Telegram Group

Preview