හැම ව්‍යවසායකයෙක්ම ඇසිය යුතු කතා මාලාවක්. හැමදේම තම ස්ව-උත්සාහයෙන් බිංදුවෙ ඉදලා පටන් ගත්ත ව්‍යාපාරිකයින්ගේ කතාව හැමවිටම වගේ බොහෝ සිත් ඇදගන්නා සුළුයි. ඔවුන් මෙතනට පැමිණි ආකාරය හා රසවත් අත්දැකීම් ගැන කෙරුණු සාකච්ඡාවන්. අපි හැමෝම ළගා කර ගන්න උත්සාහ කරන සාර්ථකත්වය කොපමණ කැප කිරීමකින් ලබා ගත යුතුද යන්නට හොඳම උදාහරණයන් තමයි මේ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන්. ඉතින් ඕගොල්ලොත් ඔවුන්ගේ කතා අහලා යමක් ජීවිතයට එකතු කර ගන්න.