Course Structure

11 Lesson
0 Quizes

Time

12 months

Level

beginner

Investment

3,000.00 LKR

රථවාහන නීතිය, රථවාහන වැරදි, මාර්ග සලකුණු, රථවාහන අනතුරු වන්දි ආදී ශ්‍රී ලංකා රථවාහන නීතියට අදාළ එකී මෙකී සියලු කාරණා ගැන ඔබ දැන ගත යුතුම කරුණු වලින් ඔබව සන්නද්ධ කරන්න නීතීඥ චානක අබේවික්‍රම මහතා සූදානම්. මෙම කෙටි පාඨමාලාව තුළින් ඔබට ඉතාමත් සරලව, එනමුත් ඉතාමත් ගැඹුරු දැනුමක් මුල සිට අගට, ක්‍රමානුකූලව, දන්න සිංහලෙන් ඉගෙන ගත හැක.  

සහතික

 පාඨමාලාව අවසානයේදී සහභාගී වීමේ සහතිකයක් (Digital Certificate) ලැබේ !

 

විශේෂ දැනුම්දීම් 

 මෙම පාඨමාලාවේ ඇතුළත් වන්නේ අප විසින් මීට පෙර සිදු කරන ලද සජීවී පාඨමාලාවේ පටිගත කිරීම් බව කරුණාවෙන් සළකන්න.

 සියලුම පටිගත කිරීම් 2024 ජූනි මස 30 වන දින තෙක් ඕනෑම වාර සංඛ්‍යාවක් නැරඹිය හැක!

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා

075 6 700 700 | support@elearning.lk | WhatsApp Group

 

Attorney Mr. Chanaka Abeywickrama is prepared to provide you with comprehensive insights into traffic law, traffic offenses, road signs, traffic accident compensation, and more. In this concise course, you can acquire straightforward yet profound knowledge from start to finish, presented systematically in familiar Sinhala.

Participants will receive a certificate of attendance.

Meet Your Instructor

Chanaka Abeywickrama

කලක් උසස් පෙළ දේශපාලන විද්‍යාව දේශකවරයෙකු ලෙස කටයුතු කර අනතුරුව නීති විද්‍යාල ප්‍රවේශය දේශකවරයකු ලෙස කටයුතු කරන ලද සිවිල් හා අපරාධ දෙඅංශයේම අධිකරණ කටයුතුවල නියැලෙන නීතිඥවරයෙකි.

Lessons

Traffic Law : Course Content

Preview

Traffic Law : Introduction Seminar

Preview

Traffic Law : Video Guide

Preview

Law - WhatsApp Group

Preview

eLearning.lk : Main Telegram Group

Preview

නීතීඥ චානක අබේවික්‍රම මහතාගේ සියලුම පාඨමාලා

Preview