Course Structure

8 Lesson
1 Quizes

Time

2 months

Level

beginner

Investment

20,000.00 LKR

Installments Available

FREE SEMINAR

2026 මාර්තු මස 18 වන දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා අපි පවත්වන Video Editing Mastery with AI Course - FREE Seminar එකට දැන්ම Register වෙන්න

 

SPECIAL DISCOUNTS

සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවන සිසුන් සඳහා 20%ක සුවිශේෂී මිල අඩු කිරීමක් ලැබේ රු.20,000 රු.16,000 >>> සඳහා මෙතනින් පිවිසෙන්න

[මෙම විශේෂ මිල අඩු කිරීම 2026 අප්‍රේල් මස 03වනදා දක්වා පමණක් වලංගු වේ]

 

AI තාක්ෂණයත් සමඟ නිර්මාණ ලෝකය ඉතා වේගයෙන් වෙනස් වෙමින් පවතින මේ කාලයේ, ඔබත් UI/UX Design අනාගතයට සූදානම්ද?

UI/UX Design & Emerging AI Applications කියන්නේ UI/UX Design ක්ෂේත්‍රයට අලුතින්ම පිවිසීමට කැමති අයට මෙන්ම, දැනටමත් ක්ෂේත්‍රයේ නිරත වෘත්තිකයන්ට තම දැනුම සහ හැකියාවන් ඊළඟ මට්ටමට ගෙන යා හැකි සුවිශේෂී ප්‍රායෝගික පාඨමාලාවකි.

සති 8ක මෙම පාඨමාලාව තුළින් User-Centered Design Principles, UX Psychology, Information Architecture සහ Modern Design Workflows පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඔබට ලබා දෙනවා. එමෙන්ම Figma, ChatGPT, Gemini සහ Figma AI වැනි AI Tools භාවිතා කරමින් වෘත්තීය මට්ටමේ UI/UX Design Solutions නිර්මාණය කරන ආකාරය ප්‍රායෝගිකව ඉගෙන ගැනීමට ඔබට අවස්ථාව ලැබෙනවා. 

මෙහි ඇති සුවිශේෂීත්වය වන්නේ, UI/UX නිර්මාණකරණය සඳහා භාවිත වන අලුත්ම AI Applications පිළිබඳ දැනුම සහ ඒවා ඔබේ නිර්මාණ ක්‍රියාවලියට සාර්ථකව ඒකාබද්ධ කරන ආකාරය සරලව සිංහලෙන්ම ඉගෙන ගැනීමට අවස්ථාව ලැබීමයි. 

AI-Driven Design Workflows භාවිතා කරමින් නවීන Digital නිර්මාණ සැලසුම් කිරීම, Prototype කිරීම සහ ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය දැනුම සහ ප්‍රායෝගික හැකියාවන් ලබා ගැනීමට අදම අපගේ පාඨමාලාවට සම්බන්ධවන්න!

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා

* Contact Numbers: 075 954 1398 / 075 987 3655 

* support@elearning.lk | WhatsApp Group

 

 

පාඨමාලාව පිළිබඳ විස්තර:

* පාඨමාලා කාලය: මාස 2කි (පැය 16+)

* ආරම්භක දිනය: 2026.03.26

* අවසාන දිනය: 2026.05.21

* දිනය සහ වේලාව: සෑම බ්‍රහස්පතින්දා දිනකම, රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.00 දක්වා

* මාධ්‍යය: සිංහල 

 

ඔබ ඉගෙනගන්න දේවල්:

Week 1 - Introduction to UI/UX in the AI Era

Week 2 - Principles of Interaction & Heuristics

Week 3 - Design Thinking & User-Centered Design

Week 4 - UX Research Methods

Week 5 - Information Architecture

Week 6 - Wireframing & Prototyping

Week 7 - Design Systems & UI Components

Week 8 - Usability Testing

සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>>

 

 

Online Certificates & Badges

* පාඨමාලාව අවසානයේදී සහභාගී වීමේ Online සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ! 

 

Terms & Conditions

• සජීවී පාඩම්වල පටිගත කිරීම් (Online Lesson Recordings) නැරඹීමේ අවස්ථාව 2026.06.30 වන දිනෙන් පසුව අවසන්වේ
• Card Payments ලෙස වාරික වශයෙන් ගෙවීමේදී, අදාළ පාඨමාලා ගාස්තුව ස්වයංක්‍රීයව ඔබගේ බැංකු ගිණුමෙන් මාසිකව අය කෙරෙන බව කරුණාවෙන් සළකන්න
• පාඨමාලාව සඳහා ඔබ විසින් ගෙවන ලද සම්පූර්ණ මුදල ආපසු ලබා ගැනීමට නම්, පාඨමාලාවට සම්බන්ධ වී පළමු සතිය තුළ ඒ පිළිබඳව දැනුම්දිය යුතුයි
• පළමු සතිය තුළ ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු නොකළොත්, ඔබට පසුගිය සති කිහිපය හෝ අදාළ මාසය සඳහා වන මුදල නැවත හිමි නොවන අතර ඉදිරි මාස සඳහා ගෙවීම් සිදු කර තිබේ නම්, එම මුදල් නැවත ලබා ගත හැක
• මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පාඨමාලාවට ලියාපදිංචි වූ දිනය, සජීවී පන්තිය සඳහා සහභාගී වූ දිනයන්, වේලාවන් සහ රැඳී සිටි කාලය මෙන්ම... සජීවී පන්ති වල පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ.

 

This course provides a comprehensive understanding of User Interface (UI)and User Experience (UX) design principles integrated with emerging Artificial Intelligence (AI) tools and methodologies. Students will explore user-centered design processes, UX psychology, research methodologies, information architecture, usability evaluation, and design systems which can be easily done with the help of AI tools.

 

The course emphasizes ethical design practices, accessibility, and AI assisted workflows to prepare students for contemporary digital product environments. Through practical projects, students will design and prototype real world digital solutions using industry standard tools.

Meet Your Instructor

Kavishna Wijesinghe

A motivated, adaptable and responsible Designer, Writer, Filmmaker and Multimedia graduate; geared forward to educating creative people to generate feasible design solutions with having good exposure in the industry.

Lessons

UI/UX Design & Emerging AI Applications - Course Introduction

Preview

UI/UX Design & Emerging AI Applications - Course Content

Preview

UI/UX Design & Emerging AI Applications - How to Get Enrolled?

Preview

eLearning.lk WhatsApp Channel

Preview

eLearning.lk Telegram Group

Preview

Course Feedback