Course Structure

23 Lesson
1 Quizes

Time

3 months

Level

beginner

Investment

15,000.00 LKR

Installments Available

ඔබ Graphic, Web හෝ Mobile App Designer කෙනෙක්ද? එහෙමත් නැත්නම්, එහෙම කෙනෙක් වෙන්න සිහින මවනවද? 2023 වෙනකොට ලෝකයේ වැඩිම ඉල්ලුමක් තියෙන සහ වැඩිම වැටුපක් හිමි වන ක්ෂේත්‍රයක් තමයි UI/UX Designing කියන්නෙ. ඔයාලා අද මොන Website එකට ගියත්, මොන App එකට ගියත්.... ඔයාලව ඒවායේ බැඳ තබාගන්න ප්‍රධානතම හේතුව වෙන්නෙ ඒවායෙ භාවිතා කරලා තියෙන UI & UX.

මේ පාඨමාලාවේදී අපි ඔයාලට UI/UX ගැන බොහොම සරලව, ක්‍රමානුකූලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, බිංදුවේ ඉදලා අග දක්වාම කියලා දෙනවා.

 

* පාඨමාලා කාලය : මාස තුනකි

* ආරම්භක දිනය : 2023.07.06

* අවසාන දිනය : 2023.09.21

* දිනය සහ වේලාව : සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 7.00 සිට 9.00 දක්වා

* මාධ්‍යය : සිංහල 

 

 

පෙර දැනුම

• Basic Computer Knowledge

 

ඔබ ඉගෙන ගන්න දේවල් කිහිපයක්

• Fundamentals in Interactive Design, Introduction to User-Centered Design, Research work and understanding of the audience, Usability, Experience Design | සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>>

 

කවුරුන් සඳහාද?

• Freelancers, Web Designers, School Leavers, University Students etc.

 

සහතික

 පාඨමාලාව අවසානයේදී සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව ලොව පිළිගත් Digital සහතිකයක් !

 

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා

 075 6 700 700 | support@elearning.lk | WhatsApp Group


Meet Your Instructor

Kavishna Wijesinghe

A motivated, adaptable and responsible Designer, Writer, Filmmaker and Multimedia graduate; geared forward to educating creative people to generate feasible design solutions with having good exposure in the industry.

Lessons

UI/UX Designing : Course Content

Preview

UI/UX Designing : Introduction Seminar

Preview

UI/UX Designing : How to Get Enrolled?

Preview

Kavishna Wijesinghe - ALL Courses

Preview

UI/UX Batch 02 : Final Assignment