Course Structure

9 Lesson
0 Quizes

Time

Life-Time Access

Level

beginner

Investment

12,000.00 LKR

Installments Available
Video Editing in Sinhala [Live] : Batch 01

ඔබ Video Editing ක්ෂේත්‍රය පිළිබද යම් ඇල්මකින්‌ පසුවන එම ක්ෂේත්‍රයට Full Time හෝ Part Time ලෙස පිවිසීමට බලා පොරොත්තුවෙන්‌ සිටින අයෙකු නම්‌ මෙය ඔබට සුදුසුම පාඨමාලාව විය හැකියි. මෙහිදී ඔබට Video Editing ප්‍රායෝගික දැනුම සහ සිද්ධාන්ත දැනුම ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්ගෙන්ම සරලව සිංහලෙන්‌ ඉගෙන ගත හැකිය.

 

* ආරම්භක දිනය : 2021.10.09

* අවසාන දිනය : 2021.12.25

* පාඨමාලා කාලය : මාස 3 කි (පැය 40+)

* දිනය : සෑම සෙනසුරාදා දිනකම

* වේලාව : රාත්‍රී 8.00 සිට 10.00 දක්වා

 

* විෂය නිර්දේශය : Click Here

* පාඨමාලාව කුමන අය සඳහාද? : Click Here

* ඔබ සතුව තිබිය යුතු දෑ : Click Here

* පාඨමාලාව හැඳින්වීමේ වීඩියෝව : Click Here

 

ඔබ මෙමගින්‌ ඉගෙන ගන්නේ මොනවාද?

01. ඔබට අවශ්‍ය ඕනෑම Video Editing වැඩක්‌ කර ගැනීමට අවශ්‍ය Theory හා Practical දැනුම

02. සේවාදායකයාගේ අවශ්‍යතා අවබෝධ කර ගන්නා ආකාරය සහ ඒ ඔස්සේ ඔහුට උපරීම තෘප්තියක් ලබා දිය හැකි ආකාරය

03. ඔබ නිර්මාණය කරන Video නිර්මාණ වලින්‌ ආදායමක්‌ ලබා ගන්නා ආකාර

04. Video Editor කෙනෙකු ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ යුතූ ආකාරය

Meet Your Instructor

CourseHub .lk

We Offer Over 5 Different Fully Online And Hybrid ELearning Courses. You Can Complete Your A.A. Degree Through Convenient Online Classes. Each ELearning Class Is Designed By The Instructor Who Is Teaching It, And The "Virtual Classroom" Closely Blends With Each Instructor's Own Teaching Style.

Lessons

විෂය නිර්දේශය - සරලව

Preview

විෂය නිර්දේශය - විස්තර සහිතව

Preview

පාඨමාලාව කුමන අය සඳහාද?

Preview

ඔබ සතුව තිබිය යුතු දෑ

Preview

පාඨමාලාව හැඳින්වීම - වීඩියෝව

Preview

eLearning.lk Telegram Group

Preview