Course Structure

9 Lesson
1 Quizes

Time

2 months

Level

beginner

Investment

12,000.00 LKR

Installments Available

2025 පෙබරවාරි 06 වන දින රාත්‍රී 08.00 සිට 10.00 දක්වා Video Editing Mastery (Adobe Premiere Pro, Capcut, After Effects, VFX) පාඨමාලාව ගැන අපි අරගෙන එන නොමිලේ සම්මන්ත්‍රණයට මෙතනින් Register වෙන්න.

 

සම්පූර්ණ පාඨමාලා ගාස්තුව එකවර ගෙවීමක් ඔස්සේ (One-time Payment) සම්බන්ධ වන සිසුන්ට, 17%ක මිල අඩු කිරීමක් ලැබේ (රු.10,000ක් පමණි).           
මිල අඩු කිරීමේ වාසිය ලබා ගැනීම සඳහා මෙතනින් පිවිසෙන්න.

 

ඔබත් සති 8කින් Video Editing නිර්මාණ කලාවේ අතිදක්ෂයෙක් වෙන්න සූදානම්ද?

YouTube, TikTok, Music Video එකක් ලස්සනට Edit කරගන්න තැන ඉඳලා, ආකර්ශනීය Short Film එකක් නිර්මාණය කිරීම දක්වා අවශ්‍ය කරන හැම දෙයක්ම සති 8කින් හරියටම ඉගෙනගන්න ඔයාලට කදිම අවස්ථාවක් ලැබිලා තියෙනවා.

 

අපේ අලුත්ම Video Editing Course එක ඇතුළෙ,

- Premiere Pro, CapCut Tools නිවැරදිව භාවිතා කරනා ආකාරය,

- Green Screen, VFX Techniques නිර්මාණාත්මකව සුදුසු පරිදි යොදා ගන්නා හැටි,

- After Effects භාවිතයෙන් Motion Graphics & Visual Effects හරියටම සිදු කරගන්නා ආකාරය,

- AI Technologies යොදාගෙන තිතටම Video Production එකක් කරගන්නා හැටි කියලා දෙනවා.

 * ඒ වගේම අපි ඔයාලට ලබා දෙන මේ Video Editing දැනුම ඔයාල හරියටම තේරුම් අරගෙන තියෙනවද කියල බලන්න, Weekly Assessments 7ක් සහ Final Video Editing Project එකක් අපි පාඨමාලාවට ඇතුළත් කරලා තියෙනවා.

Video Editing Tools නිවැරදිව භාවිතා කරන හැටි මුල සිට සරලවම කියල දීල, ඔයාලගේ අඩු පාඩු නිවැරදි කරන ගමන්, ඔයාලව මේ ක්ෂේත්‍රයේ ඉහළින්ම ඔසවලා තියන්න Video Editing ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණම ගුරවරයෙක් eLearning.lk අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා.

එහෙනම්, පරිපූර්ණ නිර්මාණකරුවෙක් බිහි කරන්න අවශ්‍යම කරන Creative Mindset එක Tune කරන තැනේ ඉඳල,  Professional Pro Video Editor බිහිකිරීම දක්වා දිවෙන අපේ අලුත්ම Creative Journey එකට ඔයාලත් අදම එකතු වෙන්න.

වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා

Direct Calls: 075 6 700 700

WhatsApp Messages: 075 954 1398 / 075 987 3655 

support@elearning.lk | WhatsApp Group

 

පාඨමාලාව පිළිබඳ විස්තර:

- පාඨමාලා කාලය : මාස 2 (පැය 16+)

- ආරම්භක දිනය : 2025.02.19

- අවසාන දිනය : 2025.04.23

- දිනය සහ වේලාව : සෑම බදාදා දිනකම රාත්‍රී 8.00 සිට රාත්‍රී 10.00 දක්වා

- මාධ්‍යය : සිංහල 

 

ඔබ ඉගෙනගන්න දේවල්:

- Week 1: Basics & Foundations

- Week 2: Advanced Cutting Techniques

- Week 3: Motion Graphics & Background Removal

Week 4: Sound Design & Advanced Editing Techniques

- Week 5: Green Screen & Basic VFX

- Week 6: After Effects Motion Graphics

- Week 7: After Effects VFX

- Week 8: Final Projects, Problem-Solving & Intro to DaVinci Resolve

සම්පූර්ණ විෂය නිර්දේශය මෙතනින් >>>

 

Online Certificates & Badges

- පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව Digital Badge එකක් හිමිවේ! 

 

Terms & Conditions

- සජීවී පාඩම්වල පටිගත කිරීම් (Online Lesson Recordings) නැරඹීමේ අවස්ථාව 2025.05.31 වන දිනෙන් පසුව අවසන්වේ.

- පාඨමාලාව සඳහා ඔබ විසින් ගෙවන ලද සම්පූර්ණ මුදල ආපසු ලබා ගැනීමට නම්, පාඨමාලාවට සම්බන්ධ වී පළමු සති දෙක තුළ ඒ පිළිබඳව දැනුම්දිය යුතුයි.

- පළමු සති දෙක තුළ ඒ පිළිබඳව දැනුම් දීමක් සිදු නොකළොත්, ඔබට පසුගිය සති දෙක හෝ අදාළ මාසය සඳහා වන මුදල නැවත හිමි නොවන අතර ඉදිරි මාස සඳහා ගෙවීම් සිදු කර තිබේ නම්, එම මුදල් නැවත ලබා ගත හැක.  

- මේ සම්බන්ධව ක්‍රියා කිරීමේදී eLearning.lk අප පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ තාක්ෂණයන් භාවිතා කරන අතර ඔබ පාඨමාලාවට ලියාපදිංචි වූ දිනය, සජීවී පන්තිය සඳහා සහභාගී වූ දිනයන්, වේලාවන් සහ රැඳී සිටි කාලය මෙන්ම... සජීවී පන්ති වල පටිගත කිරීම් නැරඹූ දිනයන්, වේලාවන් සහ වාර ප්‍රමාණයන් පිළිබඳව සියලුම වාර්තා නිරීක්ෂණය වේ

 

Are you ready to become a video editing expert in just 8 weeks?

This course will teach you everything from editing YouTube and TikTok videos to creating stunning short films. Over the 8-week course, you'll learn how to properly use Premiere Pro and CapCut, apply green screen and VFX techniques creatively, create motion graphics and visual effects with After Effects, and even master video production using AI tools. This course is designed to help you build the skills needed to create professional-quality videos across various platforms.

Plus, you’ll get practical assessments each week and a final video editing project to test your skills. Our goal is to help you learn video editing tools easily and develop your skills to become a top-notch video editor.

Join us on this exciting creative journey and transform into a professional video editor with the guidance of a leading expert in the field.

 

Meet Your Instructor

Sanjaya Dissanayake

I’m a motion graphics designer and animator with over 8 years of experience, specializing in creating captivating visuals for explainer videos, advertisements, and educational content. As an instructor, I teach a variety of courses focused on motion graphics and animation, guiding students from foundational principles to advanced techniques. My goal is to help aspiring designers and animators develop the skills they need to bring their creative ideas to life using tools like After Effects. Beyond my work in motion design, I’m an award-winning filmmaker and author, with a passion for storytelling in sci-fi and horror. I’m excited to share my expertise and inspire the next generation of creative professionals.

Lessons

Video Editing Mastery : Course Introduction

Preview

Video Editing Mastery : Course Content

Preview

Video Editing Mastery quiz